අර්ජුන් ඇලෝෂියස් ඇතුළු තිදෙනෙකුට සිරදඬුවම්

(කොළඹ | ලංකාපුවත්) –  රජයට අයවිය යුතු රුපියල් කෝටි 355ක වැට් බදු ගෙවීම පැහැර හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝෂියස් මහතා ඇතුළු තුන්දෙනෙකු කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මාස 06කට රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළේය.

"අර්ජුන් ඇලෝෂියස් ඇතුළු තිදෙනෙකුට සිරදඬුවම්"

පාපැදියෙන් පැමිණි සිසුවියකගෙන් අගමැතිනියට සංදේශයක්

(කොළඹ | ලංකාපුවත්) – කාත්තන්කුඩියේ සිට කොළඹට පාපැදියෙන් පැමිණි 14 හැවිරිදි ෆාතිමා නඩා සිසුවිය අද (14) පෙරවරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය වෙත සංදේශයක් භාරදි තිබේ.

"පාපැදියෙන් පැමිණි සිසුවියකගෙන් අගමැතිනියට සංදේශයක්"

නිලාර් එන්. කාසිම් යළිත් ACPOSL මුල් පුටුවට

(කොළඹ | ලංකාපුවත්) –  ශ්‍රී ලංකාවේ සංගීත කර්තෘ, සංගීත නිර්මාතෘ සහ ප්‍රකාශකයන්ගේ සංගමයේ (ACPOSL) සමස්ත සාමාජිකත්වයේ ඒකමතික තීන්දුවෙන් එහි සභාපතිවරයා වශයෙන් ප්‍රවීණ ගේය පද රචක නිලාර් එන් කාසිම් මහතා යළි පත්කර තිබේ.

"නිලාර් එන්. කාසිම් යළිත් ACPOSL මුල් පුටුවට"

(කොළඹ | ලංකාපුවත්) – දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ආපදාවට පත් ජනතාවට අවශ්‍ය කඩිනම් සහන සලසන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරින්ට උපදෙස් දී ඇත.

Gflock සභාපති රනිල් විල්අද්දරගේ ගෑස් සිලින්ඩරයෙන් කොළඹ දිස්ත්‍රික්කයට

(කොළඹ | ලංකාපුවත්) –  ශ්‍රී ලාංකික ප්‍රමුඛ නිමි ඇදුම් සන්නාමයක් වන Gflock හි සභාපති රනිල් විල්අද්දරගේ මහතා ගෑස් සිලින්ඩරයෙන් මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා කොළඹ දිස්ත්‍රික්කයෙන් නාම යෝජනා අත්සන් කර තිබේ.

"Gflock සභාපති රනිල් විල්අද්දරගේ ගෑස් සිලින්ඩරයෙන් කොළඹ දිස්ත්‍රික්කයට"

සමන්තා පවර් සහ ජනපති අතර සාකච්ඡාවක්

(කොළඹ | ලංකාපුවත්) –  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ (USAID) පරිපාලක සමන්තා පවර් මහත්මිය අතර සාකච්ඡාවක් ඊයේ(11) මාර්ගගත තාක්ෂණය ඔස්සේ සිදු විය.

"සමන්තා පවර් සහ ජනපති අතර සාකච්ඡාවක්"

අගමැති සහ අමාත්‍යවරුන්ගේ ඡායාරූප පළ කිරීම සම්බන්ධයෙන් නිවේදනයක්

(කොළඹ | ලංකාපුවත්) – අග්‍රාමාත්‍යවරියගේ සහ අමාත්‍යවරුන්ගේ ඡායාරූප හා පණිවිඩ උපුටා ගැනීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

"අගමැති සහ අමාත්‍යවරුන්ගේ ඡායාරූප පළ කිරීම සම්බන්ධයෙන් නිවේදනයක්"

තැපැල් ඡන්දය පැවැත්වෙන දින ප්‍රකාශයට පත්කෙරේ

(කොළඹ | ලංකාපුවත්) –  2024 මහ මැතිවරණයේ තැපැල් ඡන්ද නිකුත් කිරීම සහ සලකුණු කිරීම සම්බන්ධ දිනයන් මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත්කර තිබේ.

"තැපැල් ඡන්දය පැවැත්වෙන දින ප්‍රකාශයට පත්කෙරේ"

වැඩබලන අගවිනිසුරු ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි

(කොළඹ | ලංකාපුවත්) –  ශ්‍රී ලංකාවේ වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මූර්දු නිරූපා බිදුශිනී ප්‍රනාන්දු මහත්මිය අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දුන්නාය.

"වැඩබලන අගවිනිසුරු ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි"