යුද හමුදා නිලධාරීන් රැසකට උසස්වීම්

(කොළඹ | ලංකාපුවත්) –  ශ්‍රී ලංකා යුද හමුදාවේ අද (10) දිනට යෙදෙන 75වැනි සංවත්සරයට සමගාමීව නිලධාරීන් 139 දෙනෙකුට සහ සෙසුනිලයන් 1,273 දෙනෙකුට නිල උසස්වීම් ලබාදී තිබේ.

"යුද හමුදා නිලධාරීන් රැසකට උසස්වීම්"

ආදායම් ඉපැයීම වැඩිකිරීම සඳහා වු උපාය මාර්ගික සැලැස්මක් පිළිබඳ ජනපතිගේ අවධානය

(කොළඹ | ලංකාපුවත්) –  ආදායම් ඉපැයීම සහ මෙහෙයුම්වල කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම සඳහා වූ උපාය මාර්ගික සැලසුම් පිළිබඳ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අවධානය යොමුව තිබේ.

"ආදායම් ඉපැයීම වැඩිකිරීම සඳහා වු උපාය මාර්ගික සැලැස්මක් පිළිබඳ ජනපතිගේ අවධානය"

ශ්‍රීලංකන් ගුවන් සේවයට අලුත් අධ්‍යක්ෂ මණ්ඩලයක්

(කොළඹ | ලංකාපුවත්) –  ශ්‍රීලංකන් ගුවන් සේවය සඳහා සාමාජිකයින් අටදෙනෙකුගෙන් යුතු නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කර තිබේ.

"ශ්‍රීලංකන් ගුවන් සේවයට අලුත් අධ්‍යක්ෂ මණ්ඩලයක්"

දකුණු කොරියාව ශ්‍රී ලංකාව සමඟ ද්වීපාර්ශික සබඳතා ශක්තිමත් කිරීමට ප්‍රතිඥා දෙයි

(කොළඹ | ලංකාපුවත්) –  ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපතිනි මියොන් ලී (Miyon Lee) මහත්මිය අද (09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය.

"දකුණු කොරියාව ශ්‍රී ලංකාව සමඟ ද්වීපාර්ශික සබඳතා ශක්තිමත් කිරීමට ප්‍රතිඥා දෙයි"

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ සුබ පැතුම් වතිකාන තානාපතිවරයා විසින් ජනපතිට පිළිගන්වයි

(කොළඹ | ලංකාපුවත්) –  ශ්‍රී ලංකාවේ වතිකාන අපෝස්තලික තානාපති අති උතුම් බ්‍රයන් උඩෙයිග්වේ (Rev. Dr.Brian Udaigwe) හිමිපාණන් අද (09) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය.

"ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ සුබ පැතුම් වතිකාන තානාපතිවරයා විසින් ජනපතිට පිළිගන්වයි"

ලංකාවේ විනුල් ඕස්ට්‍රේලියාවේ ක්ලීනින් ජොබ් එකෙන් කෝටිපතියෙක් වෙලා

(කොළඹ | ලංකාපුවත්) –  මීට දශකයකට පමණ පෙර සිය අධ්‍යාපන කටයුතු සඳහා ඕස්ට්‍රේලියාවට ගිය ශ්‍රී ලංකාවේ විනුල් කරුණාරත්න නමැති තරුණයා මේ වනවිට මිලියනපතියකු වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කර තිබේ.

"ලංකාවේ විනුල් ඕස්ට්‍රේලියාවේ ක්ලීනින් ජොබ් එකෙන් කෝටිපතියෙක් වෙලා"

චීනයේ ‘පෝ ලං’ පුහුණු රුවල් යුද නැව කොළඹට එයි

(කොළඹ | ලංකාපුවත්) – මහජන චීන විමුක්ති යුද නාවික හමුදාවේ ‘පෝ ලං’ පුහුණු රුවල් යුද නෞකාව (Chinese People’s Liberation Army Navy Sail Training Warship) නිල සංචාරයක් සඳහා ඊයේ (08) උදෑසන කොළඹ වරායට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.

"චීනයේ ‘පෝ ලං’ පුහුණු රුවල් යුද නැව කොළඹට එයි"

ලියාපදිංචි නොවී ලෙබනනයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට දැනුම් දිමක්

(කොළඹ | ලංකාපුවත්) –  ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ලබාගැනීම සඳහා ලෙබනනයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට විශේෂ සහන කාලයක් ලබා දී තිබේ.

"ලියාපදිංචි නොවී ලෙබනනයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට දැනුම් දිමක්"

මහ මැතිවරණයට රටවල් 8ක නිරීක්ෂකයෝ

(කොළඹ | ලංකාපුවත්) –  මහ මැතිවරණය නිරීක්ෂණය සඳහා ද රටවල් 08 ක නිරීක්ෂකයින්ට ආරාධනා කළ බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා කියයි.

"මහ මැතිවරණයට රටවල් 8ක නිරීක්ෂකයෝ"