(කොළඹ | ලංකාපුවත්) – පසුගිය රජය මගින් ක්‍රියාත්මක කර තිබූ ව්‍යාපෘති කිහිපයක් අවලංගු කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.
"පසුගිය රජය මගින් ක්‍රියාත්මක කළ ව්‍යාපෘති කිහිපයක් අත්හිටුවයි"Category: LOCAL
(කොළඹ | ලංකාපුවත්) – පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොමිලේ නිකුත් කර ඇති මුද්දර ළඟම තැපැල් කාර්යාලයට හෝ පාර්ලිමේන්තුවට බාර දෙන ලෙස තැපැල් දෙපාර්තමේන්තුව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දන්වා තිබේ.
"පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තවත් වරප්‍රසාදයක් අහිමි වෙයි"(කොළඹ | ලංකාපුවත්) – ඇමෙරිකානු එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සිය උණුසුම් සුබපැතුම් එක් කර තිබේ.
"ඇමෙරිකා ජනපතිගෙන් ජනාධිපති අනුරට සුබ පැතුම්"(කොළඹ | ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය ඕනෑම සහයෝගයක් ලබාදීමට ඇමෙරිකානු එක්සත් ජනපදය එකඟතාව පළ කර ඇත.
"ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීමට එක්සත් ජනපදයේ සහාය"(කොළඹ | ලංකාපුවත්) – කමණි කුමාරි සෙනෙවිරත්න මෙනවිය විසින් රචිත “නොමැත නැවතුමක්….! ඇත්තේද හැරවුමක්…?“ කාව්‍ය සංග්‍රහය එළිදැක්වීම කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ දී පසුගියදා සිදුවිය.
"කමණි සෙනෙවිරත්නගෙන් කාව්‍ය සංග්‍රහයක්"(කොළඹ | ලංකාපුවත්) – පවතින අමුද්‍රව්‍ය මිල අනුව මේ වන විට බිත්තරයක මිල රුපියල් 36ත් 37ත් අතර පවත්වා නොගතහොත් එම කර්මාන්තය කඩාවැටීමේ අවදානමක් මතුවන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
"බිත්තර මිල ගැන අමාත්‍යංශයෙන් නිවේදනයක්"(කොළඹ | ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ සංචාරක, බලශක්ති සහ සුළු පරිමාණ ව්‍යවසායක කර්මාන්ත දියුණු කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව මූල්‍යාධාර ලබාදීමට එකඟත්වය පළ කර ඇත.
"ආර්ථික සංවර්ධනය සඳහා ශ්‍රී ලංකාවට ආසියානු සංවර්ධන බැංකුවේ අඛණ්ඩ සහය"(කොළඹ | ලංකාපුවත්) – හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාව ඉවත් කර ඇති බවට පැතිර යන ප්‍රචාර සාවද්‍ය බව වැඩබලන පොලිස්පති නිතිඥ ප්‍රියන්ත වීරසුරිය මහතා පවසයි.
"හිටපු ජනපතිගේ ආරක්ෂාව ගැන දැනුම්දීමක්"(කොළඹ | ලංකාපුවත්) – 2024 සැප්තැම්බර් 30වැනිදා සිට ඔක්තෝම්බර් 03වැනිදා දක්වා 9 වැනි ලන්දේසී වෙළඳ මධ්‍යස්ථාන පිළිබඳ ජාත්‍යන්තර ජාල රැස්වීම සහ සම්මන්ත්‍රණය ශ්‍රී ලංකාවේ දි ප්‍රථම වරට ගාල්ල කේන්ද්‍රීයව පවත්වනු ලැබී ය.
"VOC ආශ්‍රිත ඉතිහාසය අලුත් කළ ගාලු සම්මන්ත්‍රණය සාර්ථකව අවසන්"(කොළඹ | ලංකාපුවත්) – ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ(05) පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගෙන ආශිර්වාද ලබා ගත්තේය.
"ජනපති ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගනියි"