බිත්තර මිල ගැන අමාත්‍යංශයෙන් නිවේදනයක්

(කොළඹ | ලංකාපුවත්) –  පවතින අමුද්‍රව්‍ය මිල අනුව මේ වන විට බිත්තරයක මිල රුපියල් 36ත් 37ත් අතර පවත්වා නොගතහොත් එම කර්මාන්තය කඩාවැටීමේ අවදානමක් මතුවන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

"බිත්තර මිල ගැන අමාත්‍යංශයෙන් නිවේදනයක්"

ආර්ථික සංවර්ධනය සඳහා ශ්‍රී ලංකාවට ආසියානු සංවර්ධන බැංකුවේ අඛණ්ඩ සහය

(කොළඹ | ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ සංචාරක, බලශක්ති සහ සුළු පරිමාණ ව්‍යවසායක කර්මාන්ත දියුණු කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව මූල්‍යාධාර ලබාදීමට එකඟත්වය පළ කර ඇත.

"ආර්ථික සංවර්ධනය සඳහා ශ්‍රී ලංකාවට ආසියානු සංවර්ධන බැංකුවේ අඛණ්ඩ සහය"

හිටපු ජනපතිගේ ආරක්ෂාව ගැන දැනුම්දීමක්

(කොළඹ | ලංකාපුවත්) –  හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාව ඉවත් කර ඇති බවට පැතිර යන ප්‍රචාර සාවද්‍ය බව වැඩබලන පොලිස්පති නිතිඥ ප්‍රියන්ත වීරසුරිය මහතා පවසයි.

"හිටපු ජනපතිගේ ආරක්ෂාව ගැන දැනුම්දීමක්"

VOC ආශ්‍රිත ඉතිහාසය අලුත් කළ ගාලු සම්මන්ත්‍රණය සාර්ථකව අවසන්

(කොළඹ | ලංකාපුවත්) – 2024 සැප්තැම්බර් 30වැනිදා සිට ඔක්තෝම්බර් 03වැනිදා දක්වා 9 වැනි ලන්දේසී වෙළඳ මධ්‍යස්ථාන පිළිබඳ ජාත්‍යන්තර ජාල රැස්වීම සහ සම්මන්ත්‍රණය ශ්‍රී ලංකාවේ දි ප්‍රථම වරට ගාල්ල කේන්ද්‍රීයව පවත්වනු ලැබී ය.

"VOC ආශ්‍රිත ඉතිහාසය අලුත් කළ ගාලු සම්මන්ත්‍රණය සාර්ථකව අවසන්"

ජනපති ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගනියි

(කොළඹ | ලංකාපුවත්) – ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ(05) පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගෙන ආශිර්වාද ලබා ගත්තේය.

"ජනපති ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගනියි"

ලෝක තිරසාර සංචාරක සහ ආගන්තුක සත්කාර සම්මාන උළෙලේ දී ශ්‍රී ලාංකික ඇන්ඩි ද සිල්වා ඇගයීමට

(කොළඹ | ලංකාපුවත්) – ප්‍රමුඛතම හෝටල් පහසුකම් සපයන ප්‍රමුඛ පෙළේ ව්‍යවසායකයකු වන Hotel Emporium හි සම-නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී වන ඇන්ඩි ද සිල්වා මහතා ලෝක තිරසාර සංචාරක සහ ආගන්තුක සත්කාර සම්මාන උළෙලේ දී ‘ Prestigious World’s Leading Sustainability Leader of Tomorrow 2024’ සම්මානයෙන් පිදුම් ලැබූවේය. පසුගියදා බෙලිස් රාජ්‍යයේ පැවති සම්මාන උළෙලේදී එලෙස සම්මානයට පාත්‍ර විය.

"ලෝක තිරසාර සංචාරක සහ ආගන්තුක සත්කාර සම්මාන උළෙලේ දී ශ්‍රී ලාංකික ඇන්ඩි ද සිල්වා ඇගයීමට"

Spellbinder ’24 ප්‍රසිද්ධ කථනය නව මානයකට රැගෙන යයි

(කොළඹ | ලංකාපුවත්) – ශ්‍රී ලංකා වයඹ විශ්ව විද්‍යාලයේ Gavel Club FAPM විසින් සංවිධාන කරන ලද Spellbinder කථික තරගය එහි ආරම්භයේ සිටම සැලකිය යුතු ලෙස විකාශනය වී ඇත.

"Spellbinder ’24 ප්‍රසිද්ධ කථනය නව මානයකට රැගෙන යයි"

නිල ණයහිමියන්ගේ කමිටුව සහ IMF සමග උපදේශන ක්‍රියාවලිය ශ්‍රී ලංකාව සාර්ථකව නිමා කරයි

(කොළඹ | ලංකාපුවත්) –  ශ්‍රී ලංකාව සිය නිල ණයහිමියන්ගේ කමිටුවේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදේශන ක්‍රියාවලිය සාර්ථකව අවසන් කළ බව මුදල් අමාත්‍යාංශය පවසයි.

"නිල ණයහිමියන්ගේ කමිටුව සහ IMF සමග උපදේශන ක්‍රියාවලිය ශ්‍රී ලංකාව සාර්ථකව නිමා කරයි"

සල්මාන් රජු: පරිවර්තනීය නායකත්වයේ දශකයක් සහ ඔහුගේ ගෝලීය බලපෑම

(මෙම ලිපිය සෞදි අරාබියේ රජු සහ ශුද්ධ වූ මුස්ලිම් පල්ලි දෙකේ භාරකරු වූ සල්මාන් බින් අබ්දුල් අසීස් සිංහාසනාරූඪ වී දස වසරක් පිරීම නිමිත්තෙනි) ශුද්ධ වූ පල්ලි දෙකේ භාරකරු වන සල්මාන් බින් අබ්දුල් අසීස් රජුගේ පාලන සමයේ දසවන සංවත්සරය සම්පූර්ණ කරන මේ මොහොතේ, සෞදි අරාබිය ගෝලීය වශයෙන් ප්‍රසිද්ධියට පත් කළා පමණක් නොව මනුෂ්‍යත්වයේ අභිවෘද්ධිය සඳහා ද කටයුතු කළ නායකයෙකුගේ විශිෂ්ට උරුමය ගැන මෙනෙහි කිරීම සුදුසුය.

"සල්මාන් රජු: පරිවර්තනීය නායකත්වයේ දශකයක් සහ ඔහුගේ ගෝලීය බලපෑම"

රජයේ ඩිජිටල්කරණ ව්‍යාපෘති වෙනුවෙන් සහාය ලබාදීමට ගේට්ස් පදනමෙන් සහතිකයක්

(කොළඹ | ලංකාපුවත්) –  ගේට්ස් පදනමේ ස්වාධීන උපදේශක චන්දිත සමරනායක මහතා අද (03) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා හමු වී සාකච්ඡාවක නිරත විය.

"රජයේ ඩිජිටල්කරණ ව්‍යාපෘති වෙනුවෙන් සහාය ලබාදීමට ගේට්ස් පදනමෙන් සහතිකයක්"