(කොළඹ | ලංකාපුවත්) – දෘශ්‍යාබාධිත දරුවන් සවිබල ගැන්වීම වෙනුවෙන් දෘශ්‍යාබාධිත පුද්ගලයින් වෙනුවෙන් නිෂ්පාදිත විශේෂිත බ්‍රේල් ලේබලයක් ඇතුළත් විශේෂිත පානීය ජල බෝතල් හදුන්වා දීමක් පසුගියදා ශ්‍රී ලංකාවේ සැමරූ ලෝක ළමා දින වැඩසටහනක දී සිදු විය.
"ළමා දිනය දා දෘශ්‍යාබාධිත දරුවන්ට තෑගි ලැබුණු බ්‍රේල් ජලය බෝතල්"Category: LOCAL
(කොළඹ | ලංකාපුවත්) – කාර්යක්ෂම ජනතාවාදී රාජ්‍ය සේවයක් නිර්මාණය කිරීම සඳහා කැපවන රාජ්‍ය සේවකයින් වෙනුවෙන් තමන් පෙනී සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.
"සාම්ප්‍රදායික දේශපාලන පළිගැනීම් මින් ඉදිරියේදී සිදු වන්නේ නැහැ – ජනපති කියයි"(කොළඹ | ලංකාපුවත්) – ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නව සභාපති ලෙසින් හිටපු නාවික හමුදාපති අද්මිරාල් සිරිමෙවන් සරත්චන්ද්‍ර රණසිංහ මහතා අද(03) වැඩ භාර ගැනීම සිදුවිය.
"ශ්‍රී ලංකා වරාය අධිකාරියට නව සභාපතිවරයෙක්"රටේ ආර්ථික සංවර්ධනය ඇති කිරීම සඳහා ඉතා හොඳ අවස්ථාවක් ලැබී ඇති බවත් ඒ සඳහා විධිමත් සැලැස්මක් අනුව කටයුතු කිරීම නව රජයේ අපේක්ෂාව වන බව අග්‍රාමාත්‍ය හා වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා, සමූපකාර සංවර්ධන, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.
"රටේ ආර්ථික සංවර්ධනය වෙනුවෙන් නව රජයේ අපේක්ෂාව අගමැති කියයි"(කොළඹ | ලංකාපුවත්) – සුමේධ වීරවර්ධන සහ සමීර ප්‍රසංග යන විද්වතුන් දෙදෙනා විසින් සංස්කරණයකර තිබෙන උතුරුකරයේ ආර්ය සභ්‍යත්වය මැයෙන් වන ග්‍රන්ථය එළිදැක්වීමේ උළෙල පසුගියදා, කොළඹ 03 සුමති ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. එහිදී බෞද්ධාලෝක පදනමේ සභාපති ජගත් සුමතිපාල මහතා විසින් ත්‍රිකුණාමලයේ ආනන්ද අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත මහා නිකායේ මහනාහිමියන් වෙත එම ග්‍රන්ථය පිළිගන්වන ලදී.
"‘ලක්දිව උතුරුකරයේ ආර්ය සභ්‍යත්වය’ ග්‍රන්ථය දොරට වඩියි"(කොළඹ | ලංකාපුවත්) – ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික වන, නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) දැනට පවතින මට්ටම්වල තවදුරටත් පවත්වා ගැනීමට තීරණය කර තිබේ.
"පොලී අනුපාතික ගැන මහ බැංකුවේ අලුත්ම තීරණය"(කොළඹ | ලංකාපුවත්) – මෙරට නිල සංචිත වත්කම් ප්‍රමාණය 2024 අගෝස්තු මාසය අවසන් වනවිට අමෙරිකානු ඩොලර් බිලියන 6.0ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.
"අගෝස්තු වෙද්දී ලංකාවේ නිල සංචිත වත්කම් ඩොලර් බිලියන 6යි"(කොළඹ | ලංකාපුවත්) – මෙතෙක් මාර්ග බාධක යොදා වසා තිබූ කොළඹ කොටුව ජනාධිපති මන්දිරය අවට ප්‍රදේශයේ මාර්ග ජනතා පරිහරණයට විවෘත කිරීමට ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා උපදෙස් දී තිබේ.
"කොටුව ජනාධිපති මන්දිරය අවට ප්‍රදේශයේ මාර්ග ජනතා පරිහරණයට විවෘත කෙරේ"(කොළඹ | ලංකාපුවත්) – ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු රජයේ ප්‍රමුඛ කාර්යයක් වන දූෂණ සහ අක්‍රමිකතා පිටුදැකීමේ වැඩපිළිවෙළට ජපාන රජයේ පූර්ණ සහාය ලබා දෙන බවත් ශ්‍රී ලංකාව සමඟ තවදුරටත් සමීපව කටයුතු කිරීමට සූදානම් බවත් ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකොෂි හිදෙයිකි (MIZUKOSHI Hideaki) මහතා පැවසීය.
"අතරමග නවතා තිබු ජපන් ව්‍යාපෘති යළි අරඹයි"(කොළඹ | ලංකාපුවත්) – ලෙබනනයේ සහ ඊශ්‍රායලයේ පවතින අස්ථාවර තත්ත්වය සැලකිල්ලට ගෙන, බේරුට් සහ ටෙල් අවිව් හි ශ්‍රී ලංකා දූත මණ්ඩල සීරුවෙන් සිටින අතර විපතට පත් ප්‍රදේශවල සිටින ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට කටයුතු කරමින් සිටින බව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය සදහන් කරයි.
"ලෙබනනයේ සහ ඊශ්‍රායලයේ වාසය කරන ශ්‍රී ලාංකිකයන් ආරක්ෂිතයි"