(කොළඹ | ලංකාපුවත්) – රටේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම හා කාර්යක්ෂම කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මුදල් අමාත්‍යංශ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.
"රටේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීමට ජනපතිගෙන් උපදෙස්"Category: LOCAL
(කොළඹ | ලංකාපුවත්) – 2025 වසර අයවැය ලේඛනය සකස් කිරීම සඳහා අමාත්‍යාංශ මට්ටමෙන් වන පූර්ව සාකච්ඡා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කර තිබේ.
"2025 වසර අයවැය ලේඛනය සකස් කිරීම සඳහා පූර්ව සාකච්ඡා ඇරඹේ"(කොළඹ | ලංකාපුවත්) – එකමුතුභාවය පිළිබඳ ශක්තිමත් පණිවිඩයක් ලබා දෙමින්, ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින් මෑත කාලීන ගංවතුරෙන් අවතැන් වූ සහ විවිධ දුෂ්කරතාවන්ට මුහුණ දුන් උතුරු පළාතේ ජනතාවට සහනාධාර ලබා දීමට පියවර ගත්තේය.
"ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට ඉන්දියාවෙන් ආධාර"(කොළඹ | ලංකාපුවත්) – ආනයනික සහල් සඳහා සහ දේශීය සහල් සඳහා උපරිම මිල නියම කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
"හාල් මිල පාලනය ගැසට් නිවේදනයක්"(කොළඹ | ලංකාපුවත්) – පසුගිය නොවැම්බර් මස 14වැනිදා පැවති පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වූ සියලුම අපේක්ෂකයින්ට අදායම් වියදම් වාර්තා භාරදීමට තිබූ කාලය පසුගිය 06 වැනිදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් විය.
"අපේක්ෂකයින්ගේ ආදායම් වාර්තා ගැන කොමිසමෙන් නිවේදනයක්"(කොළඹ | ලංකාපුවත්) – මෙරට නගර රැසක වායු ගුණාත්මක තත්ත්වය ඊයේ (09) අහිතකර මට්ටක පැවැති බව ජාත්‍යන්තර වායු තත්ත්ව නිරීක්ෂණ වෙබ් අඩවියක් වන IQ Air සඳහන් කරයි.
"ලංකාවේ නගර පහක වාතය අහිතකර තත්ත්වයක"(කොළඹ | ලංකාපුවත්) – ශ්‍රී ලංකාවෙන් පිටතට රැගෙන ගොස් තිබෙන මුදල් නැවත ගෙනඒම සම්බන්ධයෙන් රජය ගෙනයන වැඩපිළිවෙලට තාක්ෂණික සහාය ලබාදීමට සූදානම් බව දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ එක්සත් ජනපද සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලු මහතා පවසයි.
"නව රජයේ වැඩපිළිවෙලට අමෙරිකාවෙන් ප්‍රශංසා"(කොළඹ | ලංකාපුවත්) – නාඩු සහල් කිලෝවක් රුපියල් 225ක තොග මිලටත්, රුපියල් 230ක සිල්ලර මිලටත් පාරිභෝගික ජනතාවට ලබා දීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහල් ව්‍යාපාරිකයන්ට උපදෙස් දී තිබේ.
"සහල් මිල ගැන ජනපති ගත් තීරණය"(කොළඹ | ලංකාපුවත්) – ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් තම ධීවරයින් අත්අඩංගුවට ගැනීමට විරෝධය පළ කරමින් තමිල්නාඩු රාමේෂ්වරම් ප්‍රදේශයේ ධීවරයින් සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කර ඇති බව ‘The Hindu’ වාර්තා කරයි.
"රාමේෂ්වරම් ධීවරයින් දින දෙකක වර්ජනයක"(කොළඹ | ලංකාපුවත්) – බුදුරජාණන් වහන්සේගේ දන්ත ධාතූන් වහන්සේ නමක් චීනයේ සිට තායිලන්තයට වැඩම කරවීම සිදුකෙරේ.
"බුදුරජුන්ගේ දන්ත ධාතූන් වහන්සේ නමක් තායිලන්තයට"