(කොළඹ | ලංකාපුවත්) – ලොව ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලයක් වන ‘ඔක්ස්ෆර්ඩ්’ සරසවියට 105 වසරකට පසුව ශ්‍රී ලාංකික සම්භවයක් සහිත බෞද්ධ භික්ෂුවක් සිය උසස් අධ්‍යාපන කටයුතු සඳහා තේරී පත් ව තිබේ.
"වසර 105කට පසු ශ්‍රී ලාංකික බෞද්ධ භික්ෂුවක් ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයට"Category: LOCAL
(කොළඹ | ලංකාපුවත්) – මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසන්නේ විදුලිය ගාස්තු සංශෝධන යෝජනාවලිය ඉදිරිපත් වී සති 06ත්08ත් අතර කාලයකදී විදුලිය ගාස්තු සංශෝධනයට පියවර ගන්නා බවයි.
"විදුලි ගාස්තු සම්බන්ධයෙන් සුබ ආරංචියක්"(කොළඹ | ලංකාපුවත්) – ඇමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු කාර්යාංශයේ සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ මහතා අද (05) අලුයම ශ්‍රී ලංකාවට පැමිණ ඇත.
"ඩොනල්ඩ් ලූ ශ්‍රී ලංකාවට"(කොළඹ | ලංකාපුවත්) – 2025 ජනවාරි 1 වැනිදා සිට 2025 අප්‍රේල් 30 වැනිදා දක්වා රුපියල් බිලියන 1,403ක් (රුපියල් 1,402,886,263,000) වැය කිරීමට රජය පාර්ලිමේන්තුවේ අනුමැතිය ඉල්ලා සිටින ගිණුම පිළිබඳ ඡන්ද විමසීම ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
"මාලිමා ආණ්ඩුවේ අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි"(කොළඹ | ලංකාපුවත්) – ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉලංගෙයි තමිල් අරසු කච්චි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර සාකච්ඡාවක් ඊයේ(04) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පවත්වා තිබේ.
"ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය හා ජනපති අතර හමුවක්"(කොළඹ | ලංකාපුවත්) – කොළඹ විශ්වවිද්‍යාලයේ ළමා රෝග පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සහ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ගෞරවනීය ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය පූජිත වික්‍රමසිංහ මහතා, ආසියා පැසිෆික් ළමා රෝග සංගමය (Asia Pacific Paediatric Association) විසින් පිරිනමන කීර්තිමත් ආසියානු ළමා රෝග විශේෂඥ සම්මානයෙන් පිදුම් ලබයි.
"මහාචාර්ය පූජිත වික්‍රමසිංහට ‘විශිෂ්ටතම ආසියානු ළමා රෝග විශේෂඥයා’ සම්මානය"(කොළඹ | ලංකාපුවත්) – අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු සහ මධ්‍යම කටයුතු කාර්යංශයේ සහකාර ලේකම් ඩොනල්ඩ් ලූ මහතා ශ්‍රී ලංකාවේ නිල චාරිකාවක නිරත වීමට නියමිතව ඇතැයි කොළඹ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.
"අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සහකාර ලේකම්වරයා දිවයිනට"(කොළඹ | ලංකාපුවත්) – පිලිපීනයේ පැවැති ‘Women of the World 2024‘ විවාහක ලෝක රූ රැජින තරගාවලියේ දී ශ්‍රී ලංකාව නියෝජනය කළ ශෙහානි උමල්ශා එම තරගාවලියේ දෙවැනි ස්ථානය ලබා ගැනීමට සමත්වේ.
"මයුමිගේ මඟපෙන්වීම යටතේ ‘Women of the World 2024‘ගිය ශෙහානිට දෙවැනි තැන"(කොළඹ | ලංකාපුවත්) – අස්වැසුම හිමි මෙන්ම මව්පියන් ආබාධිත, ළමා නිවාසවල සිටින විශේෂ අසරණ පාසල් දරුවන් සඳහා පාසල් පොත්පත් මිළදී ගැනීම සඳහා රුපියල් 6,000ක දීමනාවක් ලබාදීමට රජය තීරණය කර තිබේ.
"අපහසුතා ඇති පාසල් සිසුන් වෙනුවෙන් දීමනාවක්"(කොළඹ | ලංකාපුවත්) – මොහොමදු සාලි නාහිම් මහතා මීට සුළු මොහොතකට පෙර කථානායක අශෝක රන්වල මහතා ඉදිරියේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දුන්නේය.
"ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයා දිවුරුම් දෙයි"