විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස ගයන්ත පත්කරයි

(කොළඹ | ලංකාපුවත්) –  සමගි ජනබලවේගයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස පත්කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා පවසයි.

"විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස ගයන්ත පත්කරයි"

ජනපති සහල් මෝල් හිමියන් සමග විශේෂ සාකච්ඡාවක

(කොළඹ | ලංකාපුවත්) –  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් සමග ජනාධිපති ලේකම් කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.

"ජනපති සහල් මෝල් හිමියන් සමග විශේෂ සාකච්ඡාවක"

අපොස සා.පෙළ අයදුම්කරුවන්ට දැනුම්දීමක්

(කොළඹ | ලංකාපුවත්) –  අධ්‍යයන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ විභාගය (2024/25) සඳහා අයදුම්පත් කැඳවීමේ දිනය දීර්ඝ කර තිබේ.

"අපොස සා.පෙළ අයදුම්කරුවන්ට දැනුම්දීමක්"

නව අගවිනිසුරු ලෙස මුර්දු ප්‍රනාන්දු මහත්මිය දිවුරුම් දෙයි

(කොළඹ | ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ නව අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු නිරූපා බිඳුෂිණි ප්‍රනාන්දු මහත්මිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී අද (02) පෙරවරුවේ දිවුරුම් දුන්නාය.

"නව අගවිනිසුරු ලෙස මුර්දු ප්‍රනාන්දු මහත්මිය දිවුරුම් දෙයි"

ශිෂ්‍යත්වය ගැන නීතිපතිගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දීමක්

අවසන් වූ පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ කළින් පිටවූ ප්‍රශ්න තුන සඳහා එම විභාගයට ඉදිරිපත් වූ සියලු සිසු සිසුවියන්ට නිදහස් ලකුණු ලබාදීමට අමාත්‍ය මණ්ඩලය නිර්දේශ කර ඇති බව නීතිපතිවරයා අද (02) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

"ශිෂ්‍යත්වය ගැන නීතිපතිගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දීමක්"

ජාත්‍යන්තර තත්ව පාලන සමුළුවේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවට රන් සම්මානයක්

(කොළඹ | ලංකාපුවත්) – ශ්‍රී ලංකා තත්ව ඵලදායිතා සංගමය විසින් 49 වැනි වරටත් සංවිධාන කරනු ලැබු (SLAAQP) ජාත්‍යන්තර තත්ව පාලන සමුළුවේ දි ශ්‍රි ලංකා ගුවන් හමුදාව විසින් ජාත්‍යන්තර තත්ව පාලන රන් සම්මානය හිමි කර ගත්තේය.

"ජාත්‍යන්තර තත්ව පාලන සමුළුවේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවට රන් සම්මානයක්"

ඉන්ධන මිල සංශෝධනය කරයි

(කොළඹ | ලංකාපුවත්) – ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ.

"ඉන්ධන මිල සංශෝධනය කරයි"

පුංචි ඡන්දෙ ගැන අවසන් තීරණේ ලබන සතියේ

(කොළඹ | ලංකාපුවත්) – පළාත් පාලන මැතිවරණය සඳහා කැඳවු නාමයෝජනා අවලංගු කරන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා තීරණාත්මක පක්ෂ නායක රැස්වීමක් ලබන සතියේදී  පැවැත්වීමට නියමිතව තිබේ.

"පුංචි ඡන්දෙ ගැන අවසන් තීරණේ ලබන සතියේ"

ඊශ්‍රායල – ලෙබනන් සටන් විරාමය ගැන ලංකාවේ ප්‍රසාදය

(කොළඹ | ලංකාපුවත්) – ඊශ්‍රායලය සහ ලෙබනන් අතර සටන් විරාමය ප්‍රකාශයට පත් කිරීම ශ්‍රී ලංකාව විසින් ඇගයීමට ලක් කරන බව මෙරට විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සදහන් කරයි.

"ඊශ්‍රායල – ලෙබනන් සටන් විරාමය ගැන ලංකාවේ ප්‍රසාදය"

චීන තානාපති – කථානායක අතර හමුවක්

(කොළඹ | ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ චීන තානාපති කී සෙන්හොං මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී කථානායක ආචාර්ය අසෝක රන්වල මහතා හමුවිය.

"චීන තානාපති – කථානායක අතර හමුවක්"