මිලියන 20 ක අයිස් මත්ද්‍රව්‍ය සමඟ නයිජීරියානු ජාතික කාන්තාවක් අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) –අයිස් නමැති මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 28ක් සමඟ නයිජීරියානු කාන්තාවක පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය අත්අඩංගුවට ගෙන ඇත.

"මිලියන 20 ක අයිස් මත්ද්‍රව්‍ය සමඟ නයිජීරියානු ජාතික කාන්තාවක් අත්අඩංගුවට"

බැදුම්කර වාර්තා විවාදය ලබන 08වනදා – අගමැති

(කොළඹ, ලංකාපුවත්) –බැඳුම්කර සහ බරපතල වංචා දූෂණ විමර්ශනය කිරීම සඳහා වූ ජනාධිපති විමර්ශන වාර්තා පිළිබඳ විවාදයට පාර්ලිමේන්තුව ලබන අට වනදා කැඳවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

"බැදුම්කර වාර්තා විවාදය ලබන 08වනදා – අගමැති"

කුවේටයේ නීතිවීරෝධීව රැදී සිටින්නන්ට පොදු සමාකාලයක්

(කොළඹ, ලංකාපුවත්) – කුවේට් රජය විසින් නීතිවිරෝධී අන්දමින් එරට රැදී සිටින්නන්ට පොදු සමා කාලයක් ලබා දී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යංශය සදහන් කරයි.

"කුවේටයේ නීතිවීරෝධීව රැදී සිටින්නන්ට පොදු සමාකාලයක්"

මැදවච්චිය – තලෙයිමන්නාරම අතර දුම්රිය මාස දෙකක කාලයකට තාවකාලිකව

(කොළඹ, ලංකාපුවත්) – මැදවච්චිය හා තලෙයිමන්නාරම අතර දුම්රිය ධාවනය මාස දෙකක කාලයකට තාවකාලිකව අත්හිටුවීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තබේ.

"මැදවච්චිය – තලෙයිමන්නාරම අතර දුම්රිය මාස දෙකක කාලයකට තාවකාලිකව"

ව්‍යාජ ඡන්ද පත්‍රිකා බෙදූ අපේක්ෂිකාවට වැඩ වරදී

(කොළඹ, ලංකාපුවත්) – නිල ඡන්ද පත්‍රිකාවට සමාන ඡන්ද පත්‍රිකා තොගයක් තැපැල් ඡන්ද දායකයින්ට බෙදා හරිමින් සිටි කිලිනොච්චිය ප්‍රදේශයෙන් දෙමළ ජාතික සන්ධානයෙන් මෙවර පලාත් පාලන මැතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂිකාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

"ව්‍යාජ ඡන්ද පත්‍රිකා බෙදූ අපේක්ෂිකාවට වැඩ වරදී"

මැතිවරණ පැමිණිලි 260ක් – සැකකරුවන් 61ක් අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) – මෙවර පළාත් පාලන මැතිවරණය කටයුතු පැවැත්වෙන 2017 දෙසැම්බර් 9 දින සිට මේ දක්වා මැතිවරණ පැමිණිලි 260ක් වාර්තා වී ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.

"මැතිවරණ පැමිණිලි 260ක් – සැකකරුවන් 61ක් අත්අඩංගුවට"

ලක්ෂ 20ක ධීවර දැල් විනාශ කරලා

(කොළඹ, ලංකාපුවත්) – මන්නාරමේ තෝට්ටවේලි,පාප්පමෝට්ටේ හා තාවුල්පාඩු යන ප්‍රදේශ වල ධීවරයින් සතු රුපියල් ලක්ෂ 20 ක පමණ දැල් කිසියම් පිරිසක් විසින් මහ මුහුදේදී කපා විනාශ කොට තිබේ.

"ලක්ෂ 20ක ධීවර දැල් විනාශ කරලා"

කොළඹ නගරයේ ජනතාවට සංවර්ධනයේ සාධාරණය ඉටුකිරීමට කැපවනවා – ජනපති

(කොළඹ, ලංකාපුවත්) – කොළඹ නගර සභාවේ කටයුතු පෞද්ගලිකවම සොයා බලා අවශ්‍ය පහසුකම් ලබාදෙමින් කොළඹ නගරයේ ජනතාවට සංවර්ධනයේ සාධාරණය ඉටුකිරීමට කැපවන බව ජනාධිපතිතුමා පවසයි.

"කොළඹ නගරයේ ජනතාවට සංවර්ධනයේ සාධාරණය ඉටුකිරීමට කැපවනවා – ජනපති"

වසර 17ක් යට ගැසූ ව්‍යාපෘතියක් අද යළිත් පණ ගසයි

(කොළඹ, ලංකාපුවත්) – වසර 17ක් තිස්සේ නොසලකාහැර තිබූ ව්‍යාපෘතියක් මාස තුනක් වැනි ඉතා කෙටි කාලයකදී අවසන් කර එහි මෙහෙයුම්ද ආරම්භ කිරීමට ලංකා ඛනිජ තෙල් තොගගබඩා පර්යන්ත සමාගම අද (25) සමත් විය.

"වසර 17ක් යට ගැසූ ව්‍යාපෘතියක් අද යළිත් පණ ගසයි"