බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ 58 වන ගුණ සමරු උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ, දිවංගත අග්‍රාමාත්‍ය එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ 58 වන ගුණ සමරු උත්සවය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (26) පෙරවරුවේ හොරගොල්ල බණ්ඩාරනායක සමාධිය අසල දී පැවැත්විණි.

"බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ 58 වන ගුණ සමරු උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්"

සාරි පොටේ සිද්ධිය ගැන විමර්ශනයට විශේෂ පොලිස් කණ්ඩායමක්

(කොළඹ, ලංකාපුවත්) – මහනුවර ගන්නොරුව ප්‍රදේශයේ මංගල උත්සවයක් සඳහා ළමුන් 250 දෙනෙකු සහභාගී කරවා ගනිමින් එම ළමුන්ව හිංසනයට ලක්කළ බවට ජාතික ළමා ආරක්ෂක අධිකාරියට පැමිණිලි වාර්තාවී තිබේ.

"සාරි පොටේ සිද්ධිය ගැන විමර්ශනයට විශේෂ පොලිස් කණ්ඩායමක්"

සබරගමුව පළාත් සභාවේ නිල කාලය මැදියම් රැයින් අවසන්

(කොළඹ, ලංකාපුවත්) – සබරගමුව හයවැනි පළාත් සභාවේ නිල කාලය අද (26) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වේ.

"සබරගමුව පළාත් සභාවේ නිල කාලය මැදියම් රැයින් අවසන්"

මාර්ග නීති කඩන රියදුරන් ඇල්ලීමට නවීන CCTV කැමරා

(කොළඹ, ලංකාපුවත්) – පොලිස් නිලධාරීන් මහා මාර්ගයේ සිටින වෙලාවට නීතිගරුකව රිය පදවන රියදුරන් ඇතැම් විට පොලීසිය නැති වෙලාවට රිය පදවන්නේ හරියට නීතිය නොදන්නා ලෙසිනි.

"මාර්ග නීති කඩන රියදුරන් ඇල්ලීමට නවීන CCTV කැමරා"

ජනප්‍රිය රංගන ශිල්පී දසුන් ගෙලවැලලාගෙන

(කොළඹ, ලංකාපුවත්) – නව පරපුරේ රංගන ශිල්පී දසුන් නිශාන් ද සිල්වා ඊයේ (25) පන්නිපිටිය පැලැන්වත්ත ප්‍රදේශයේ පිහිටි බෝඩිං කාමරයකදී සිය දිවි නසාගෙන තිබේ.

"ජනප්‍රිය රංගන ශිල්පී දසුන් ගෙලවැලලාගෙන"

ඇමති ගයන්තගෙන් ලක්ෂ විස්සකට සින්නක්කර ඔප්පු

(කොළඹ, ලංකාපුවත්) – ලක්ෂ 20 කට සින්නක්කර ඉඩම් ඔප්පු ලබා දීමේ අභියෝගය භාරගෙන තිබෙන බව ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.

"ඇමති ගයන්තගෙන් ලක්ෂ විස්සකට සින්නක්කර ඔප්පු"

සංවර්ධන ව්‍යපෘතිවලට වෙන්වූ මුදල් සම්බන්ධයෙන් ඇමති වජිරගෙන් දිසාපතිවරුන්ට උපදෙස්

(කොළඹ, ලංකාපුවත්) – දිස්ත්‍රික්කයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා 2017 වර්ෂය වෙනුවෙන් ලැබී ඇති මුදල් ඉදිරි මාස කිහිපයේ දී වියදම් කර අවසන් කරන ලෙසත් තාක්ෂණික ගැටළු ඇත්නම් එවැනි ව්‍යාපෘති පිළිබඳ දැනුම් දී එම මුදල් වෙනත් සුදුසු ව්‍යාපෘති සඳහා යොදන ලෙසත් ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා දිසාපතිවරුන්ට දැනුම් දෙයි.

"සංවර්ධන ව්‍යපෘතිවලට වෙන්වූ මුදල් සම්බන්ධයෙන් ඇමති වජිරගෙන් දිසාපතිවරුන්ට උපදෙස්"

ජනපති යළි දිවයිනට

(කොළඹ, ලංකාපුවත්) – එක්සත් ජාතීන්ගේ 72 වන සැසිවාරය සදහා සහභාගීවීමට අමෙරිකාවේ නිල සංචාරයක නිරත වූ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සිය සංචාරය සාර්ථකව නිමවා අද (25) පෙරවරුවේ යළි දිවයිනට පැමිණියේය.

"ජනපති යළි දිවයිනට"

ශ්‍රී ලංකාව හා ඉරානය අතර සිරකරුවන් හුවමාරු ගිවිසුමක්   

(කොළඹ, ලංකාපුවත්) – ඉරානයේ බන්ධනාගාරවල සිටින ශ්‍රී ලාංකීය සිරකරුවන් හා ශ්‍රී ලංකාවේ බන්ධනාගාරවල සිටින ඉරාන සිරකරුවන් හුවමාරු කර ගැනීම පිළිබඳව සාකච්ඡා කෙරේ.

"ශ්‍රී ලංකාව හා ඉරානය අතර සිරකරුවන් හුවමාරු ගිවිසුමක්   "

පසුගිය පාලකයින් සමාදාන විනිශ්චයකාර පදවියට වටිනාකමක් දුන්නේ නැහැ – ඇමති රංගේ බණ්ඩාර

(කොළඹ, ලංකාපුවත්) – සමාදාන විනිශ්චයකාර පදවිය පුද්ගලික බැබලීම උදෙසා පලදින ආභරණයක් නොව, සමාජ වැඩ පිණිස ලබා දෙන උත්තරීතර පදවියක් බව වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.

"පසුගිය පාලකයින් සමාදාන විනිශ්චයකාර පදවියට වටිනාකමක් දුන්නේ නැහැ – ඇමති රංගේ බණ්ඩාර"