කොම්පඤ්ඤවීදියේ මහල් ගොඩනැගිල්ලක කම්පනයක්

(කොළඹ, ලංකාපුවත්) – කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ මහල් ගොඩනැගිල්ලක හටගත් හදිසි කම්පන තත්ත්වයක් හේතුවෙන් එම ගොඩනැගිල්ලේ සිටි පිරිස් ඉවත් කර තිබේ

"කොම්පඤ්ඤවීදියේ මහල් ගොඩනැගිල්ලක කම්පනයක්"

මුළු කන්ද උඩරටම ජාතික ආර්ථිකයට සම්බන්ධ කරන ව්‍යාපෘතිය ගැන ඇමති කිරිඇල්ල පැහැදිලි කරයි

(කොළඹ, ලංකාපුවත්) – මධ්‍යම අධිවේගී මාර්ගය යනු මුළු කන්ද උඩරටම ජාතික ආර්ථිකයට සම්බන්ධ කරන ව්‍යාපෘතියක් බව අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

"මුළු කන්ද උඩරටම ජාතික ආර්ථිකයට සම්බන්ධ කරන ව්‍යාපෘතිය ගැන ඇමති කිරිඇල්ල පැහැදිලි කරයි"

අන්තර්ජාලයෙන් මුදල් වංචා කිරීමේ ඡාවාරමක් අල්ලයි

(කොළඹ, ලංකාපුවත්) – සමාජ ජාලා වෙබ් අඩවි ඔස්සේ මුදල් වංචා කිරීමේ ඡාවාරම් ක්‍රියාත්මක වන බැවින් එවැනි වංචනික ක්‍රියාවන්ට හසු නොවන ලෙස පොලිසිය ජනතා‍වගෙන් ඉල්ලීමක් කර සිටියි.

"අන්තර්ජාලයෙන් මුදල් වංචා කිරීමේ ඡාවාරමක් අල්ලයි"

මීතොටමුල්ල නායයෑමට වගකිවයුත්තන් ගැන මන්ත්‍රී මරික්කාර්ගෙන් සාක්‍ෂි

(කොළඹ, ලංකාපුවත්) –මීතොටමුල්ල කසළ කන්ද නායයෑමේ සිදුවීම සම්බන්ධව වගකියන්න යුතු අපරාධකරුවන්ව ජනාධිපති කොමිසමට හොයාගන්න හැකිවේවා යි තමන් ප්‍රාර්ථනා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පැවසීය.

"මීතොටමුල්ල නායයෑමට වගකිවයුත්තන් ගැන මන්ත්‍රී මරික්කාර්ගෙන් සාක්‍ෂි"

ලංකා විද්‍යුත් මාධ්‍ය ප‍්‍රධානින්ගේ සංසදයේ නිලධාරීන් පත් කෙරේ

(කොළඹ, ලංකාපුවත්) – ලංකා විද්‍යුත් මාධ්‍ය ප‍්‍රධානින්ගේ සංසදයේ සභාපති ලෙස ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ සභාපති රවී ජයවර්ධන මහතා තේරී පත්වේ.

"ලංකා විද්‍යුත් මාධ්‍ය ප‍්‍රධානින්ගේ සංසදයේ නිලධාරීන් පත් කෙරේ"

ව්‍යවස්ථා අතුරු වාර්තාව අගමැති ඉදිරිපත් කරයි

(කොළඹ, ලංකාපුවත්) – නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුව විසින් සකස් කරන ලද අතුරු වාර්තාව අද(21) පෙරවරුවේ එම කමිටුවේ සභාපති අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයට ඉදිරිපත් කර ඇත.

"ව්‍යවස්ථා අතුරු වාර්තාව අගමැති ඉදිරිපත් කරයි"

සෙංගල්ඔය ව්‍යාපෘතිය කඩිනම් කෙරේ

(කොළඹ, ලංකාපුවත්) – ආණමඩුව පල්ලම ප‍්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ පිහිටි සෙංගල්ඔය අමුණ ගංවතුරට හසුව කැඞී යාම හේතුවෙන් ගොවි පවුල් 500 ක් පමණ මහත් පීඩාවට පත්ව සිටිති.

"සෙංගල්ඔය ව්‍යාපෘතිය කඩිනම් කෙරේ"

පාකිස්ථානය, ශී‍්‍ර ලංකාවට අඛණ්ඩවම සහය ලබාදීමට සූදානම්

(කොළඹ, ලංකාපුවත්) – ශී‍්‍ර ලංකාවට අඛණ්ඩවම සහය ලබාදීමට සූදානම් බව පාකිස්ථාන නව අග‍්‍රාමාත්‍ය ෂහීද් කඛාන් අබ්බාසි මහතා ජනපතිට සහතික වෙයි.

"පාකිස්ථානය, ශී‍්‍ර ලංකාවට අඛණ්ඩවම සහය ලබාදීමට සූදානම්"

ඩෙංගු රෝගීන් සියයට 90න් අඩු වෙයි

(කොළඹ, ලංකාපුවත්) – පසුගිය මාස කිහිපය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව සියයට 90න් අඩුවී ඇති බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශය සදහන් කරයි.

"ඩෙංගු රෝගීන් සියයට 90න් අඩු වෙයි"

පාසල් අධ්‍යාපනයට බාහිර බලපෑම් කරන්නන්ට නීතිය දැඩි වෙයි

(කොළඹ, ලංකාපුවත්) – ඇතැම් වෘත්තීය සමිති සහ ශිෂ්‍ය කණ්ඩායම් පාසල් තුළට ඇතුල් වී ඒවායේ අධ්‍යාපන කටයුතුවලට බාධා ඇතිවන අයුරින් සහ පාසල් සිසුන් උද්ඝෝෂණවලට සම්බන්ධ කරගැනීමේ අරමුණින් විවිධ කටයුතු සිදු කරන බවට අධ්‍යාපන අමාත්‍යාංශය වෙත තොරතුරු ලැබී තිබේ.

"පාසල් අධ්‍යාපනයට බාහිර බලපෑම් කරන්නන්ට නීතිය දැඩි වෙයි"