මියන්මාර සයිබර් අපරාධ කඳවුරුවල රඳවා සිටි ලාංකිකයින් පිරිසක් බේරාගැනේ

(කොළඹ | ලංකාපුවත්) –  මිනිස් ඡාවාරමට ගොදුරු වී මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවල බලහත්කාරයෙන් රඳවා ගෙන සිටි ශ්‍රී ලාංකිකයින් 32ක් බේරාගෙන ඇතැයි ශ්‍රී ලංකා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය නිවේදනය කරයි.

"මියන්මාර සයිබර් අපරාධ කඳවුරුවල රඳවා සිටි ලාංකිකයින් පිරිසක් බේරාගැනේ"

අලුතින් ආ මන්ත්‍රීවරුන්ගේ ප්‍රධාන අපේක්ෂාව අගමැති මතක් කර දෙයි

(කොළඹ | ලංකාපුවත්) –  ජනතා අභිලාශයන් වඩාත් තීව්‍රව ඇති මොහොතක එම අපේක්ෂා ඉටු කිරීමට පාර්ලිමේන්තු ක්‍රමවේදයන් පිළිබඳ පරිචය ඉතා වැදගත් බව කථානායක ආචාර්ය අශෝක රන්වල මහතා අද පාර්ලිමේන්තුවේදී අභිනව මන්ත්‍රීවරුන්ට පැවසීය.

"අලුතින් ආ මන්ත්‍රීවරුන්ගේ ප්‍රධාන අපේක්ෂාව අගමැති මතක් කර දෙයි"

යටිතල පහසුකම් සංවර්ධනයට ආසියානු සංවර්ධන බැංකුවෙන් ණයක්

(කොළඹ | ලංකාපුවත්) –  ශ්‍රී ලංකාවේ විදුලිබල ක්ෂේත්‍රයේ යටිතල පහසුකම් දියුණු කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව ඩොලර් මිලියන 200ක ණය මුදලක් අනුමත කර තිබේ.

"යටිතල පහසුකම් සංවර්ධනයට ආසියානු සංවර්ධන බැංකුවෙන් ණයක්"

Mr. World 2024 වේදිකාවේ වේදිකාවේ ලාංකේය නාමය ඉහළින් තැබූ මේඝ සූරියආරච්චි

(කොළඹ | ලංකාපුවත්) –  11 වැනි සංස්කරණය ලෙසින් වියට්නාමයේ පැවති මෙවර (2024) Mr. World තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඉදිරිපත් වූ, මේඝ සූරියආරච්චි සුවිශේෂී ජයග්‍රහණ කිහිපයක් ම අත්පත් කරගැනීමට සමත්විය.

"Mr. World 2024 වේදිකාවේ වේදිකාවේ ලාංකේය නාමය ඉහළින් තැබූ මේඝ සූරියආරච්චි"

ජාත්‍යන්තර වෙළෙඳ නීතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ කොමිසමට ශ්‍රී ලංකාවත්

(කොළඹ | ලංකාපුවත්) –   ජාත්‍යන්තර වෙ‍ළෙඳ නීතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ කොමිසමට ශ්‍රී ලංකාව තේරී පත් වේ.

"ජාත්‍යන්තර වෙළෙඳ නීතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ කොමිසමට ශ්‍රී ලංකාවත්"

2025දී තනියම ඇවිදින්න යන්න සුපිරිම රට ශ්‍රී ලංකාව බවට හෙළිදරව්වක්

(කොළඹ | ලංකාපුවත්) –  2025 වසරේ දී තනි සංචාර සඳහා ඉහළම ස්ථානයට හිමිකම් කියන රටවල් අතර පළමු තැනට පැමිණීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබී ඇත.

"2025දී තනියම ඇවිදින්න යන්න සුපිරිම රට ශ්‍රී ලංකාව බවට හෙළිදරව්වක්"

උසස් පෙළ විභාග අපේක්ෂකයින්ට විශේෂ දැනුම්දීමක්

(කොළඹ | ලංකාපුවත්) – 2024 උසස් පෙළ විභාගය පවත්වනු ලබන කාලසීමාව තුළ ඇතිවිය හැකි ආපදා තත්ත්වයන් මගහරවා ගනිමින් බාධාවකින් තොරව විභාගය පවත්වාගෙන යෑම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ විභාග දෙපාර්තමේන්තුව ඒකාබද්ධ වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබේ.

"උසස් පෙළ විභාග අපේක්ෂකයින්ට විශේෂ දැනුම්දීමක්"

අස්වැසුම ලාභීන්ට සුබ පණිවිඩයක්

(කොළඹ | ලංකාපුවත්) –  අස්වැසුම ප්‍රතිලාභී පවුල්වල ජීවත්වන අවුරුදු 70 ඉක්මවූ වැඩිහිටියන්ගේ දීමනාව මේ මස සිට සිය ගිණුම් වෙත බැර කිරීමට සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය පියවර ගෙන ඇත.

"අස්වැසුම ලාභීන්ට සුබ පණිවිඩයක්"

වීදි සුනඛයාගේ වේදනාකාරී මරණයට පශු වෛද්‍යවරයෙකුට චෝදනා

(කොළඹ | ලංකාපුවත්) –  වීදි සුනඛයෙකුට නිසි ප්‍රතිකාර නොකළ පශු වෛද්‍යවරයෙකුට එරෙහිව කිරිදිවෙල පොලිසියට පැමිණිල්ලක් යොමු කිරීමේ පුවතක් වාර්තා වේ.

"වීදි සුනඛයාගේ වේදනාකාරී මරණයට පශු වෛද්‍යවරයෙකුට චෝදනා"

ජාතිවාදී හෝ ආගම්වාදී හෝ දේශපාලනයක් ගොඩනැගීමට කිසිදු අයුරකින් ඉඩ නැහැ- ජනපති රාජාසන කතාවෙන් කියයි

(කොළඹ | ලංකාපුවත්) –  ජාතිවාදී හෝ ආගම්වාදී හෝ දේශපාලනයක් ගොඩනැගීමට කිසිදු අයුරකින් ඉඩ නොතබන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි.

"ජාතිවාදී හෝ ආගම්වාදී හෝ දේශපාලනයක් ගොඩනැගීමට කිසිදු අයුරකින් ඉඩ නැහැ- ජනපති රාජාසන කතාවෙන් කියයි"