ශ්‍රී ලංකා ගුවන් හමුදා Eagles’ Cup තරඟාවලිය 17වැනිදා සිට

(කොළඹ | ලංකාපුවත්) – ශ්‍රී ලංකා ගුවන් හමුදා හෑන්ඩ්බෝල් සංචිතය විසින් තෙවන වරටත් සංවිධානය කරනු ලබන ගුවන් හමුදා ඊගල්ස් අභියෝගතා කුසලාන හෑන්ඩ්බෝල් තරඟාවලිය (Eagles’ Cup) 2024 නොවැම්බර් මස 17 වැනිදා සිට 20 වැනිදා දක්වා පැවැත්වීමට කටයුතු සංවිධාන කර ඇත.

"ශ්‍රී ලංකා ගුවන් හමුදා Eagles’ Cup තරඟාවලිය 17වැනිදා සිට"

ජාතික ක්‍රිකට් කණ්ඩායමට තාවකාලික උපදේශක පුහුණුකරුවෙක්

(කොළඹ | ලංකාපුවත්) –  දකුණු අප්‍රිකා හිටපු පිතිකරුවෙකු වන නීල් මැකෙන්සි (Neil McKenzie) ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ උපදේශක පුහුණුකරු ලෙස කෙටි කාලයක් සදහා පත් කර ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කරයි.

"ජාතික ක්‍රිකට් කණ්ඩායමට තාවකාලික උපදේශක පුහුණුකරුවෙක්"

13වැනි ආසියානු නෙට්බෝල් තරගාවලියේ අනුශූරතාව ශ්‍රී ලංකාවට

(කොළඹ | ලංකාපුවත්) – 13වැනි ආසියානු නෙට්බෝල් ශුරතාවයේ අවසන් තරගයෙන් ලකුණු 67- 64 ක් ලෙසින් සිංගප්පූරුවට පරාජයට පත්වීම නිසා අනුශූරතාවයෙන් සෑහීමට පත් වන්නට ශ්‍රී ලංකාවට සිදු විය.

"13වැනි ආසියානු නෙට්බෝල් තරගාවලියේ අනුශූරතාව ශ්‍රී ලංකාවට"

කොළඹ ආරක්‍ෂක සේවා විද්‍යාලයීය පිහිනුම් තරගාවලිය අතිඋත්කර්ෂවත් අන්දමින්

(කොළඹ | ලංකාපුවත්) –  කොළඹ ආරක්‍ෂක සේවා විද්‍යාලයීය නිවාසාන්තර පිහිනුම් තරගාවලිය ඔක්තෝබර් 10වැනිදා විද්‍යාලයීය පිහිනුම් තටාක පරිශ්‍රයේ දී අතිඋත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

"කොළඹ ආරක්‍ෂක සේවා විද්‍යාලයීය පිහිනුම් තරගාවලිය අතිඋත්කර්ෂවත් අන්දමින්"

T20 කාන්තා ලෝක කුසලානය නවසීලන්තයට

(කොළඹ | ලංකාපුවත්) – විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහතා තරගයේදී දකුණු අප්‍රිකානු කණ්ඩායම ලකුණු 32කින් පරාජය කර ශූරතාව දිනාගැනීමට නවසීලන්තය සමත් විය.

"T20 කාන්තා ලෝක කුසලානය නවසීලන්තයට"

අලුත් කළ ශ්‍රී ලංකා මෝටර් රථ ධාවන ඉතිහාසය

(කොළඹ | ලංකාපුවත්) – ශ්‍රී ලංකා මෝටර් රථ ධාවන ශූර යෙවාන් ඩේවිඩ් (Yevan David)ඉතාලියේ පැවති යුරෝ ෆෝමියුලා විවෘත මෝටර් රථ ධාවන තරගාවලියේ 8වන අදියරේ ජය හිමිකර ගැනීමට සමත්වේ.

"අලුත් කළ ශ්‍රී ලංකා මෝටර් රථ ධාවන ඉතිහාසය"

තරඟය අතරතුර ක්‍රීඩාපිටියට කඩා වැදුණු තරුණයෙක් අත්අඩංගුවට

(කොළඹ | ලංකාපුවත්) – සංචාරක බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර පල්ලෙකැළේ ක්‍රීඩාංගනයේ දී ඊයේ (20) පැවති තරඟය අතරතුර ක්‍රීඩා පිටියට කඩාවැදුණ පුද්ගලයෙකු පල්ලෙකැළේ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

"තරඟය අතරතුර ක්‍රීඩාපිටියට කඩා වැදුණු තරුණයෙක් අත්අඩංගුවට"

ශ්‍රී ලංකා නෙට්බෝල් කණ්ඩායමට අගමැතිනියගෙන් සුබ පැතුම්

(කොළඹ | ලංකාපුවත්) – මෙවර ඉන්දියාවේ පැවැත්වෙන ආසියානු නෙට්බෝල් ශූරතාවලිය සඳහා සහභාගී වන කණ්ඩායම ඊයේ(14) අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවිය.

"ශ්‍රී ලංකා නෙට්බෝල් කණ්ඩායමට අගමැතිනියගෙන් සුබ පැතුම්"

කමිඳුට සැප්තැම්බර් මාසයේ විශිෂ්ටත්වයේ සම්මානය

(කොළඹ | ලංකාපුවත්) – 2024 සැප්තැම්බර් මාසයේ අයි.සී.සී ක්‍රීඩකයාට හිමි සම්මානය දිනා ගැනීමට කමිඳු මෙන්ඩිස් සමත්ව තිබේ.

"කමිඳුට සැප්තැම්බර් මාසයේ විශිෂ්ටත්වයේ සම්මානය"

සචින් සහ සංගා නොවැම්බර් 17 වැනිදා යළි තරග බිමට

(කොළඹ | ලංකාපුවත්) –  ඉන්ටර්නැෂනල් මාස්ටර්ස් ලීග් (IML) නමින් හැදින්වෙන ජාත්‍යන්තර ප්‍රවීණයන්ගේ ලීග් ක්‍රිකට් තරගාවලිය ඉන්දියාවේදී ලබන නොවැම්බර් 17 වැනිදා ආරම්භ වේ.

"සචින් සහ සංගා නොවැම්බර් 17 වැනිදා යළි තරග බිමට"