(කොළඹ, ලංකාපුවත්) – ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ කොල්කටා නයිට්රයිඩරස් කණ්ඩායම සමඟ පැවති තරගයෙන් කඩුලු 04ක ජයක් හිමිකර ගැනීමට පුනේ සුපර් ජයන්ට් කණ්ඩායම සමත්විය.
"පූනේ සුපර් ජයන්ට් පිලට කඩුලු 04ක ජයක්"Category: SPORT
(කොළඹ, ලංකාපුවත්) –තම සහෝදර ක්‍රීඩකයින්ගේ කැපවීමත් සහ තමන් ලබා දෙන උපදෙස් නිසිලෙස පිළිපැදීමත් ඕනෑම නායකයකුගේ සාර්ථකත්වයට බලපාන සාධක බව හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක, අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.
"ඉන්දියාවෙන් ඇමති අර්ජුනට උපහාර"(කොළඹ, ලංකාපුවත්) – 10 වන දකුණු ආසියානු යොවුන් දැල් පන්දු තරඟාවලිය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා දැල් පන්දු කණ්ඩායමට ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සුබ පැතුම් එක් කළේය.
"දකුණු ආසියානු යොවුන් දැල් පන්දු තරඟාවලියට යන කණ්ඩායමට ඇමති සුබ පතයි"(කොළඹ, ලංකාපුවත්) – ශී‍්‍ර ලංකාවෙන් බිහි වූ සුපිරි කි‍්‍රකට් කී‍්‍රඩකයෙකු වන කුමාර් සංගක්කාර නව වාර්තාවක් බිහිකර තිබේ.
"සංගාගෙන් නව වාර්තාවක්"(කොළඹ, ලංකාපුවත්) – අයිසීසී එක්දින කණ්ඩායම් වර්ගීකරණයේ ප්‍රථම ස්ථානයට පැමිණීමට දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම සමත්ව ඇත.
"අයිසීසී එක්දින කණ්ඩායම් වර්ගීකරණයේ ප්‍රථම තැන දකුණු අප්‍රිකාවට"(කොළඹ, ලංකාපුවත්) – ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ(27) පැවති තරගයෙන් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම කඩුලූ 07කින් පරාජය කරමින් ජය ගැනීමට ගුජරාට් ලයන්ස් කණ්ඩායම සමත් විය.
"කෝලිගේ පිල යළි අන්ත පරාජයක"(කොළඹ, ලංකාපුවත්) – ඉන්දීය ප්‍රිමියර් ලිග් ක්‍රිකට් තරඟාවලියේ රයිසන් පූනේ සුපර් ජයන්ට්ස් කණ්ඩායම සමඟ පැවැති තරගයෙන් කඩුලු 07ක ජයක් හිමිකර ගැනිම කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම ඊයේ (26) සමත් විය.
"කොල්කටා නයිටිරයිඩර්ස් පිලට කඩුලු 07 ක ජයග්‍රහණයක්"(කොළඹ, ලංකාපුවත්) – පසුගියදා ඉන්දියාවේ පැවැති ආසියානු ශ්‍රව්‍යාබාධිත ක්‍රිකට් තරඟාවලියට සහභාගී වී අනුශූරතාවය හිමිකරගත් ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායම ඊයේ (25) අමාත්‍ය එස්. බී. දිසානායක මහතා හමු විය.
"ශ්‍රව්‍යාබාධිත ශ්‍රීලංකා ක්‍රිකට් ක්‍රීඩකයෝ ඇමති එස්. බී. ට හරසර දක්වති"(කොළඹ, ලංකාපුවත්) – එංගලන්තයේ පැවැත්වෙන ‘අයි.සී.සී.චැම්පියන්ස් කුසලානය’ ක‍්‍රිකට් තරගාවලියට එක්වන ශ‍්‍රී ලංකා සංචිතය ඊයේ(24) නම් කරන ලදි. එහි නායකයා ලෙස ඇන්ජලෝ මැතිව්ස් නම් කර ඇත.
"අයි.සී.සී.චැම්පියන්ස් කුසලානයේ නායකත්වය මැතිව්ස්ට"(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවා තිබේ. ගැසට් නිවේදනයක් නිකුත් කරමින් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ඒ බව පවසා ඇත.
"ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමය අත්හිටුවයි"