(කොළඹ, ලංකාපුවත්) –ඔස්ට්‍රේලියාවේ තෙදින රාජ්‍ය සංචාරය අරඹමින් කැන්බරා නුවරට ගොස් සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කැන්බරා නුවර පිහිටි විද්‍යා හා නවෝත්පාදන රුක් රෝපණ මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
"ජනපති කැන්බරා නුවර දී මහෝගනී පැළයක් රෝපණය කරයි"Category: Top Story
(කොළඹ, ලංකාපුවත්) – අහිංසක සිවිල් වැසියන් 19 දෙනෙකු ජීවිතක්ෂයට පත් කරමින් සහ පනස් දෙනෙකුට අධික පිරිසකට තුවාල සිදුකරමින් මහා බ්‍රිතාන්‍යයේ මැන්චෙස්ටර්හි සංගීත ප‍්‍රසංගයකට එල්ල වූ ප‍්‍රහාරය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා තරයේ හෙළා දකී.
"ජනපති මැන්චෙස්ටර්හි ප‍්‍රහාරය හෙළා දකී"(කොළඹ, ලංකාපුවත්) – ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද(23) දහවල් තුන්දින නිල රාජ්‍ය සංචාරයක් සදහා ඕස්ට්‍රේලියාව බලා පිටත්ව ගිය බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.
"ජනපති ඕස්ට්‍රේලියාව බලා පිටත්ව යයි"(කොළඹ, ලංකාපුවත්) – බ්‍රිතාන්‍යයේ මැන්චෙස්ටර්හි පැවැති සංගීත සංදර්ශනයකට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේදී ශ්‍රී ලාංකිකයන් කිසිවෙකුට හානියක් සිදුව ඇති බවට මෙතෙක් තොරතුරු ලැබී නැතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය සදහන් කරයි.
"මැන්චෙස්ටර් ප්‍රහාරයෙන් ශ්‍රී ලාංකිකයින්ට හානියක් නෑ – විදෙස් අමාත්‍යංශය"(කොළඹ, ලංකාපුවත්) – පළමු පෙළ ක්‍රිකට් තරඟ වලින් ඉවත් වීමට තමන් තීරණය කළ බව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර පවසයි.
"සංගක්කාර පළමු පෙළ ක්‍රිකට් තරඟ වලින් සමුගැනීමට තීරණය කරයි"(කොළඹ, ලංකාපුවත්) – මහජනතාව වෙනුවෙන් සේවා සපයා ගොඩනැගිලිවල සුරක්ෂිතභාවය තහවුරු කිරීම වෙනුවෙන් විශේෂ යෝග්‍යතා පරික්‍සා කිරීමේ වැඩපිළිවෙලක් දියත් කරන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සදහන් කරයි.
"ජනතාව එක්රැස් වන ගොඩනැගිලිවල තත්ත්වය වසර 03කට වරක් යෝග්‍යතා පරික්‍ෂාවකට"(කොළඹ, ලංකාපුවත්) – අමාත්‍ය මණ්ඩල සංශෝධනය සමඟ එය ශ්‍රී ලංකාවේ සංවර්ධනයට නව ජවයක් ලබා දෙනු ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි.
"නව සංශෝධනය ගැන ජනපති ට්විටර් සටහනක් තියයි"(කොළඹ, ලංකාපුවත්) – ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයාගේ නිල අරයුමකට අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඔස්ට්‍රේලියාවේ රාජ්‍ය සංචාරයක් සඳහා අද (22) දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.
"ජනපති අද ඕස්ට්‍රේලියා යයි"(කොළඹ, ලංකාපුවත්) – එක් ලකුණක තියුණු ජයග‍්‍රහණයක් සමඟ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම 2017 අයි පී එල් ක්‍රිකට් තරඟාවලියේ ශූරතාව දිනා ගැනීමට ඊයේ (21) රාත‍්‍රියේ සමත් විය.
"මුම්බායි පිල IPL 2017 කිරුළ හිමිකර ගනියි"(කොළඹ, ලංකාපුවත්) – සයිබර් ප්‍රහාරවලින් ආරක්‍ෂා වීම සහා ඒ වෙනුවෙන් පියවර ගැනීම සදහා ශ්‍රී ලංකාව තුළ සයිබර් මධ්‍යස්ථානයක් ස්ථාපනය කිරීමට පියවර ගන්නා බව විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.
"සයිබර් ප්‍රහාරවලින් ආරක්‍ෂාවීමට ශ්‍රී ලංකාවේ සයිබර් සෙන්ටර් එකක්"