ලබන වසරේ රාජ්‍ය වෙසක් උත්සවය නාගදීපයේ දී

(කොළඹ, ලංකාපුවත්) –ජනතාව අතර සහයෝගීතාව වර්ධනය කිරීමේ අරමුණින් ලබන වසරේ රාජ්‍ය වෙසක් උත්සවය නාගදීපයේ පැවැත්වීමට කටයුතු යොදා ඇති බව බුද්ධශාසන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතා පවසයි.

"ලබන වසරේ රාජ්‍ය වෙසක් උත්සවය නාගදීපයේ දී"

‘ජෙමිනිඩ්’උල්කාවර්ෂාව අද රාත්‍රී දිස්වෙයි

(කොළඹ, ලංකාපුවත්) –වසරක් පාසා දෙසැම්බර් 4-17 කාලය තූල දිස්වන’ජෙමිනිඩ්’ නම් වු උල්කාවර්ෂාවේ උච්චතම අවස්ථාව අද(13) රාත්‍රියේදී ශ්‍රී ලංකාවට හොදින් දිස්වන බව කොළඹ විශ්වවිද්‍යාලයයේ තාරකා විද්‍යා සහ අභාවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්‍ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පැවසීය.

"‘ජෙමිනිඩ්’උල්කාවර්ෂාව අද රාත්‍රී දිස්වෙයි"

උත්සව සමයේ දී නිරෝධායන නීති කැඩුවොත් වසර 03ක සිර දඬුවම්

(කොළඹ, ලංකාපුවත්) –උත්සව සමයේ දී නිරෝධායන රීතිවලට අනුගතව කටයුතු කරන ලෙසත් ගෘහස්ත නිරෝධායනයට ලක් කළ විට නිරන්තරයෙන් එම නිරෝධායන රීතීන්ට අනුව කටයුතු කළ යුතු අතර නිවෙසින් බැහැරව යෑමත්, එම නිවෙසට පිටස්තර පුද්ගලයන් පැමිණීමත් සම්පූර්ණයෙන් තහනම් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

"උත්සව සමයේ දී නිරෝධායන නීති කැඩුවොත් වසර 03ක සිර දඬුවම්"

2020 ටයිම් වසරේ පුද්ගලයා – බයිඩන් සහ හැරිස්

(කොළඹ, ලංකාපුවත්) –ජාත්‍යන්තර ටයිම් සඟරාව 2020 ‘වසරේ පුද්ගලයා‘ – 2020 person of the year ලෙස ජෝ බයිඩන් සහ කමලා හැරිස් නම් කර තිබේ.

"2020 ටයිම් වසරේ පුද්ගලයා – බයිඩන් සහ හැරිස්"

සිරකරුවන් දෙස මානුෂීයව අවධානය යොමු කරන්න – ජනපති

(කොළඹ, ලංකාපුවත්) –සිරකරුවන් දෙස මානුෂීයව අවධානය යොමු කර පවතින අඩු පාඩු විසඳා අවශ්‍ය පහසුකම් සැලසීමට කඩිනම් පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා බලධාරීන්ට උපදෙස් දෙයි.

"සිරකරුවන් දෙස මානුෂීයව අවධානය යොමු කරන්න – ජනපති"

ශිෂ්‍යත්ව සමතුන්ට පාසල් ලබාදීම ඔන්ලයින් ක්‍රමයට

(කොළඹ, ලංකාපුවත්) –මෙවර පැවැත්වූ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මත 2021 වර්ෂයේ 6 වැනි ශ්‍රේණියට ඇතුළත් කරගන්නා සිසුන්ට නව පාසල් ලබාදීමේ වැඩසටහන ප්‍රථමවරට මාර්ගගත ක්‍රමයට සිදුකිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

"ශිෂ්‍යත්ව සමතුන්ට පාසල් ලබාදීම ඔන්ලයින් ක්‍රමයට"

ලෝක කඳුකර දිනය ලංකාවට හදුන්වා දි එය සමරණ හපුතලේ කන්දේ ප්‍රභව මිතුරෝ

(කොළඹ, ලංකාපුවත්) –පෘථිවි ගෝලය සුන්දර කරනු වස් මහී කාන්තාව බිහිකළ දායාද ලෙස කඳු හැදින්විය හැකිය. එහෙත් මෙම කඳු ඔබට අවශ්‍ය ආහාර, ජලය, විනෝදාස්වාදය ඇතුළු අවශ්‍යතා රැසක් ලබා දෙන බව ඔබ දන්නවාද?

"ලෝක කඳුකර දිනය ලංකාවට හදුන්වා දි එය සමරණ හපුතලේ කන්දේ ප්‍රභව මිතුරෝ"

රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණය සඳහා පෞද්ගලික රෝහල්වලට අවසර ලබාදීම කඩිනමින්

(කොළඹ, ලංකාපුවත්) –කොවිඩ් 19 වෛරස් ආසාදිතයින් හඳුනාගැනීම සඳහා සිදු කරන ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණය සඳහා පෞද්ගලික අංශයටත් කඩිනමින් අවසර ලබාදීමට කටයුතු කරමින් සිටින බව යුද හමුදාපති ලුතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

"රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණය සඳහා පෞද්ගලික රෝහල්වලට අවසර ලබාදීම කඩිනමින්"

1966 හරහා නවෝත්පාදන සහය පියසට සම්බන්ධ වන්න

(කොළඹ, ලංකාපුවත්) –තාක්ෂණ, පර්යේෂණ හා නවෝත්පාදන සම්බන්ධ සේවාවන් ජනතාවට සමීප කරවීමට මෙන්ම එම ක්ෂ්‍රේත්‍රයට අදාලව ජනතාවට ඇති ගැටඵ නිරාකරණය, තාක්ෂණික මාර්ගෝපදේශ කඩිනමින් සැපයීම, නිර්මාණ ප්‍රචලිත කිරීම හා වාණිජකරණයට සහයවීම ආදී අරමුණු සහිතව සම්බන්ධීකරණ ඒකකයක් ලෙස නවෝත්පාදන සහය පියස නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මියගේ මෙහෙයවීමෙන් එම අමාත්‍යාංශය විසින් ආරම්භ කරන ලදි.

"1966 හරහා නවෝත්පාදන සහය පියසට සම්බන්ධ වන්න"

ඥාතීන් භාර නොගන්නා කොරෝනා මරණවලට සිදු කළ යුතු දේ නීතිපති පවසයි

(කොළඹ, ලංකාපුවත්) –කොරෝනා ආසාදිතව මියගොස් ඇති, ඥාතීන් විසින් භාර නොගන්නා ලද පුද්ගලයන්ගේ මෘත දේහ නිරෝධායන රෙගුලාසි අනුව ආදාහනය කළ හැකි බව නීතිපතිවරයා විසින් දැනුම් දී තිඛේ.

"ඥාතීන් භාර නොගන්නා කොරෝනා මරණවලට සිදු කළ යුතු දේ නීතිපති පවසයි"