ඉන්ස්ටග්‍රෑම් හි වැඩිම ‘ලයික්‘ ගත් රූපය

(කොළඹ, ලංකාපුවත්) – ලොව පුරා පුද්ගලයන් මිලියන 45කට ආසන්න පිරිසක් සිය කැමැත්ත පළ කරමින් ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය ජාලයේ මෙතෙක් වැඩිම පිරිසක් ‘ලයික්’ කළ ඡායාරූපය බවට පත්ව ඇත්තේ දුඹුරු බිත්තරයකි.

"ඉන්ස්ටග්‍රෑම් හි වැඩිම ‘ලයික්‘ ගත් රූපය"

ට්‍රම්ප් – උතුරු කොරියානු නායක හමුව ලබන මාසයේ ස්ථිරයි

(කොළඹ, ලංකාපුවත්) – පෙබරවාරි මස අවසානයේ දී දෙවැනි සමුළුව සඳහා අමෙරිකානු ජනාධිපති ‍ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොන්ග්- අන් මුණ ගැසීම ස්ථිර බව ධවල මන්දිරය නිවේදනය කරයි.

"ට්‍රම්ප් – උතුරු කොරියානු නායක හමුව ලබන මාසයේ ස්ථිරයි"

දැඩි ශීතල නිසා අමෙරිකාවේ ජන ජීවිතයට පීඩා

(කොළඹ, ලංකාපුවත්) –දැඩි ශීත කාලගුණය හේතුවෙන් අමෙරිකාවේ ප්‍රදේශ රැසක ජනතාව දැඩි පීඩාවට පත්ව සිටිති. ඊයේ දිනයේ දී ප්‍රදේශ රැසකට දැඩි හිමපතනයක් සිදුව ඇති බව වාර්තා වේ.

"දැඩි ශීතල නිසා අමෙරිකාවේ ජන ජීවිතයට පීඩා"

එඩින්බරෝ ආදිපාදිවරයා රිය අනතුරකට ලක්වෙයි

(කොළඹ, ලංකාපුවත්) – බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් රැජින ගේ ස්වාමිපුර්ෂයා වන එඩින්බරෝ ආදිපාදිවරයා රිය අනතුරකට මුහුණ පෑ බව බකිංග්හැම් මාලිගය තහවුරු කරයි.

"එඩින්බරෝ ආදිපාදිවරයා රිය අනතුරකට ලක්වෙයි"

රහෆ් ‘සෞදි ජීවිත කතාව‘ ලොවට කියන්න සූදානම්

(කොළඹ, ලංකාපුවත්) – සෞදි කාන්තාවට සළකන්නේ වහලුන් ලෙස බවත් ඔවුන්ට සිදු වන්නේ කුමක් ද කියා වටහා ගන්නට තම ජීවිත කතාව ලෝකය ඉදිරියේ ප්‍රකාශ කිරීමට අවශ්‍ය බවත් කැනේඩියානු රැකවරණය ලැබූ රහෆ් මොහමඩ් පවසයි.

"රහෆ් ‘සෞදි ජීවිත කතාව‘ ලොවට කියන්න සූදානම්"

ලතින් ඇමරිකානු කලාපයේ දරිද්‍රතාව ඉහළට

(කොළඹ, ලංකාපුවත්) – ලතින් ඇමරිකානු කලාපයේ දරිද්‍රතා මට්ටම ඉහළගොස් ඇති බව ජගත් සංවිධානය ප‍්‍රකාශ කරයි. මේ සම්බන්ධයෙන් ජගත් සංවිධාන ආර්ථික කොමිසම විශේෂ අධ්‍යනයක් සිදුකර ඇති බව වාර්තා වේ.

"ලතින් ඇමරිකානු කලාපයේ දරිද්‍රතාව ඉහළට"

බ්‍රිතාන්‍ය අගමැතිනියට දෙවන වරටත් විශ්වාසභංගයෙන් ජය

(කොළඹ, ලංකාපුවත්) – තමන්ට එරෙහිව ඉදිරිපත් වූ දෙවන විශ්වාසභංග යෝජනාව ද ජය ගනිමින් ධුරය රැක ගැනීමට බි‍්‍රතාන්‍ය අග‍්‍රාමාත්‍ය තෙරේසා මේ සමත් වෙයි.

"බ්‍රිතාන්‍ය අගමැතිනියට දෙවන වරටත් විශ්වාසභංගයෙන් ජය"

ලෝක බැංකුවේ මීළඟ සභාපතිධුරයට ඉවන්කා ට්‍රම්ප් සූදානමින්

(කොළඹ, ලංකාපුවත්) –ලෝක බැංකුවේ මීළඟ සභාපතිධුරය සඳහා ඇමෙරිකාව නියෝජනය කරමින් ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දියණිය වන ඉවන්කා ට්‍රම්ප් ඉදිරිපත්වීමට සූදානමින් සිටියි.

"ලෝක බැංකුවේ මීළඟ සභාපතිධුරයට ඉවන්කා ට්‍රම්ප් සූදානමින්"

තෙරේසා අගමැතිනියගේ බ්‍රෙක්සිටි ගිවිසුම පරාදයි

(කොළඹ, ලංකාපුවත්) –බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය තෙරේසා මේ ගෙන ආ බ්‍රෙක්සිට් ගිවිසුම වැඩි ඡන්ද 230කින් එරට පාර්ලිමේන්තුවේ දී පරාජයට පත්විය.

"තෙරේසා අගමැතිනියගේ බ්‍රෙක්සිටි ගිවිසුම පරාදයි"