චීනයේ ගල් අඟුරු පතලක් කඩා වැටීමෙන් 21ක් මරුට

(කොළඹ, ලංකාපුවත්) –චීනයේ ගල් අඟුරු පතලක් කඩා වැටීමෙන් එහි සිටි කම්කරුවන් 21 දෙනෙක් මියයති.

"චීනයේ ගල් අඟුරු පතලක් කඩා වැටීමෙන් 21ක් මරුට"

මෝදි සිනමා තරු සමඟ සෙල්ෆි ගනියි

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සහ සිනමා කර්මාන්තයේ නියෝජිතයන් අතර පසුගියදා නව දිල්ලියේ දී පැවැත්වුන හමුවේදී ඔවුන් එක්ව ගත් සෙල්ෆී ඡායාරූපයයි මේ.

"මෝදි සිනමා තරු සමඟ සෙල්ෆි ගනියි"

ඉතා දුර මන්දාකිණියකින් ලැබුණ අද්භූත සංඥාවක්

(කොළඹ, ලංකාපුවත්) – ඉතා දුර මන්දාකිණියකින් ලැබුණ අද්භූත සංඥාවක් කැනඩාවේ දුරේක්ෂයක සටහන් වී ඇති බව තාරකා විද්‍යාඥයින් පිරිසක් අනාවරණය කර තිබේ.ඊට අදාළ ගුවන් විදුලි තරංගයේ ස්වභාවය සහ එය ඇති වූ ආකාරය මෙතෙක් හඳුනා ගෙන නැත.

"ඉතා දුර මන්දාකිණියකින් ලැබුණ අද්භූත සංඥාවක්"

චීනයේ ප්‍රාථමික පාසැලක මිටි ප්‍රහාරයකින් සිසුන් 20කට තුවාල

(කොළඹ, ලංකාපුවත්) – චීනයේ බීජිං නගරයේ ප්‍රාථමික පාසැලකට කඩා වැදුන මිටියක් අතින් ගත පුද්ගලයකු එල්ල කළ ප්‍රහාරයකින් සිසුන් 20 දෙනකු පමණ තුවාල ලබා තිබේ.

"චීනයේ ප්‍රාථමික පාසැලක මිටි ප්‍රහාරයකින් සිසුන් 20කට තුවාල"

ඔස්ට්‍රේලියාවේ තානාපති කාර්යාලවලට සැක කටයුතු පාර්සල් යැවූ අයෙක් අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) –ඔස්ට්‍රේලියාවේ කැන්බර්, මෙල්බර්න් සහ සිඩ්නි නගර වල පිහිටි තානාපති කාර්යාලවලට සැක කටයුතු පාර්සල් යැවීම සම්බන්ධයෙන් පුද්ගලයකු එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

"ඔස්ට්‍රේලියාවේ තානාපති කාර්යාලවලට සැක කටයුතු පාර්සල් යැවූ අයෙක් අත්අඩංගුවට"

ලොව ධනවතා දික්කසාදයට සූදානම්

(කොළඹ, ලංකාපුවත්) –ඇමසන් ප්‍රධාන විධායක නිලධාරී ජෙෆ් බෙසොස් සහ ඔහුගේ බිරිඳ මැක්කෙන්සී වසර 25ක විවාහ ජීවිතයට සමු දෙමින් දික්කසාද වීමට තීරණය කරයි.

"ලොව ධනවතා දික්කසාදයට සූදානම්"

උතුරු කොරියානු නායකයාගේ චීන සංචාරය නිමයි

(කොළඹ, ලංකාපුවත්) –අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමග නුදුරේදීම දෙවැනි වටයේ සාකච්ඡා පිළිබඳ බලාපොරොත්තු ඉහළ නංවමින් උතුරු කොරියානු නායක කිම් ජොන්ග්-අන් ගේ අනපේක්ෂිත චීන සංචාරය නිමාවට පත් වෙයි.

"උතුරු කොරියානු නායකයාගේ චීන සංචාරය නිමයි"

මාර්ගොට් රොබීට “බාබි ඩෝල්” චරිතයක්

(කොළඹ, ලංකාපුවත්) – මාර්ගොට් රොබී සජීව ක්‍රියාදාම චිත්‍රපටයක “බාබි ඩෝල්” චරිතයක් නිරූපණයට එක් වෙයි.

"මාර්ගොට් රොබීට “බාබි ඩෝල්” චරිතයක්"

චීනයේ ඉහළම විද්‍යා සම්මානයෙන් පිදුම් ලැබූ විද්වතුන් දෙදෙනා

(කොළඹ, ලංකාපුවත්) –චීන විද්වත්හූ දෙදෙනෙක් විද්‍යා හා තාක්ෂණ නව සොයාගැනීම් වෙනුවෙන් චීනයේ ඉහළම විද්‍යා සම්මානයෙන් පිදුම් ලබති.

"චීනයේ ඉහළම විද්‍යා සම්මානයෙන් පිදුම් ලැබූ විද්වතුන් දෙදෙනා"