කෂෝගී ඝාතනය ගැන තුර්කියෙන් පළමු වරට නිල ප‍්‍රකාශයක්

(කොළඹ, ලංකාපුවත්) – සෞදි මාධ්‍යවේදී ජමාල් කෂෝගි තුර්කියේ පිහිටි සවුදි කොන්සල් කාර්යාලයේ දී ඝාතනය වූ ආකාරය සම්බන්ධයෙන් තුර්කි රජය ප්‍රථම වරට නිල ප්‍රකාශයක් නිකුත් කර තිබේ.

"කෂෝගී ඝාතනය ගැන තුර්කියෙන් පළමු වරට නිල ප‍්‍රකාශයක්"

ඇෆ්ගනිස්ථාන හමුදා හෙලිකොප්ටරයක් කඩාවැටී 25 ක් මරුට

(කොළඹ, ලංකාපුවත්) – ඇෆ්ගනිස්ථාන් හමුදා හෙලිකොප්ටරයක් කඩා වැටීමෙන් එහි ගමන් කළ නිළධාරීන් 25 දෙනෙකු ජීවීතක්ෂයට පත්ව ඇත.

"ඇෆ්ගනිස්ථාන හමුදා හෙලිකොප්ටරයක් කඩාවැටී 25 ක් මරුට"

ලොව උසම ප්‍රතිමාව අගමැති මෝදි විවෘත කරයි

(කොළඹ, ලංකාපුවත්) – මීටර් 182 කින් යුත් ලෝකයේ උසම ප්‍රතිමාව ඉන්දියාවේදී අද(31) විවෘත විය. ඉන්දීය රුපියල් බිලියන 29.9 ක් මේ සදහා වියදම් කර ඇත.

"ලොව උසම ප්‍රතිමාව අගමැති මෝදි විවෘත කරයි"

ඉන්දුනීසියානු යානයේ කලු පෙට්ටිය සොයා තවදුරටත් මෙහෙයුම්

(කොළඹ, ලංකාපුවත්) –ඉන්දුනීසියාව ආසන්න මුහුදට කඩා වැටුණු ලයන් එයාර් ගුවන්යානයේ කලු පෙට්ටිය සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකය.

"ඉන්දුනීසියානු යානයේ කලු පෙට්ටිය සොයා තවදුරටත් මෙහෙයුම්"

ලයන් එයාර් යානයේ සිටි මගීන්ගේ සිරුරු සෙවීමට ඩ්‍රෝන තාක්ෂණය

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දුනීසියාව ආසන්න මුහුදට කඩා වැටුන ලයන් එයාර් ගුවන්යානයේ සිටි මගීන්ගේ සිරුරු සෙවීම සදහා ඩ්‍රෝන සහ සොනාර් තාක්ෂණය යොදා ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

"ලයන් එයාර් යානයේ සිටි මගීන්ගේ සිරුරු සෙවීමට ඩ්‍රෝන තාක්ෂණය"

කලීඩාෂියාගේ සිරදඩුවම් කාලය දෙගුණ කෙරේ

(කොළඹ, ලංකාපුවත්) – බංග්ලාදේශයේ හිටපු විපක්ෂ නායිකා කලිඩාෂියාගේ සිරදඩුවම් කාලය දෙගුණ කර තිබේ.

"කලීඩාෂියාගේ සිරදඩුවම් කාලය දෙගුණ කෙරේ"

ඉන්දුනීසියාවේ දී කඩා වැටුණු ගුවන්යානයේ තාක්‍ෂණික දෝෂ

(කොළඹ, ලංකාපුවත්) –පසුගිය ඉරිදා ඉන්දුනීසියාවේ දී කඩා වැටුණු ගුවන්යානය තාක්‍ෂණික දෝෂ සහිත එකක් බවට වාර්තා පළ වී ඇත. එම අනතුරෙන් පුද්ගලයන් 189 දෙනෙකු ජීවිතක්‍ෂයට පත් විය.

"ඉන්දුනීසියාවේ දී කඩා වැටුණු ගුවන්යානයේ තාක්‍ෂණික දෝෂ"

අමෙරිකා හමුදාවෙන් සංක්‍රමණිකයින්ට බාධාවක්

(කොළඹ, ලංකාපුවත්) –අමෙරිකාව බලා ගමන් කරන සංක්‍රමණිකයින් පිරිස එරට ඇතුළුවීම වැළැක්වීම සඳහා හමුදාව යෙදවීමට අමෙරිකාව තීරණය කර තිබේ. පෙන්ටගනය සදහන් කරන්නේ 5,000කට වැඩි හමුදාවක් ඒ සදහා යොදවන බවය.

"අමෙරිකා හමුදාවෙන් සංක්‍රමණිකයින්ට බාධාවක්"

බ‍්‍රසීල ජනාධිපතිවරණයෙන් ජෙයාර් බොල් සෙනරො ට ජය

(කොළඹ, ලංකාපුවත්) – බ‍්‍රසීල ජනාධිපතිවරණයෙන් ජෙයාර් බොල් සෙනරො ජයග‍්‍රහණය කර තිබේ. ඒ 55.2%ක ඡන්ද ප‍්‍රතිශතයක් ලබා ගනිමින් ය.

"බ‍්‍රසීල ජනාධිපතිවරණයෙන් ජෙයාර් බොල් සෙනරො ට ජය"