ඉන්දුනීසියාවේ මගී ගුවන් යානයක් මුහුදට කඩා වැටේ

(කොළඹ, ලංකාපුවත්) – අද උදෑසන (29) ජකර්තා නුවරින් පිටත් වූ ඉන්දුනීසියානු ලයන් එයාර් ගුවන් යානයක් ජාවා දූපත අසළ මුහුදට පුද්ගලයින් 188 දෙනෙකු සමග කඩා වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

"ඉන්දුනීසියාවේ මගී ගුවන් යානයක් මුහුදට කඩා වැටේ"

කෂෝගිගේ වැඩිමල් පුතු සෞදිය අතහැර අමෙරිකාවට යයි

(කොළඹ, ලංකාපුවත්) –පසුගියදා තුර්කියේ කොන්සිල් කාර්යාලයේදී ඝාතනයට ලක්වූ සෞදි මාධ්‍යවේදී ජමාල් කෂෝගිගේ වැඩිමහල් පුත්‍රයා වන සාලා සෞදිය අතහැර සිය පවුලේ සාමාජිකයින් ද සමග අමෙරිකාවේ වොෂින්ටන් නුවර බලා පිටත්ව ගොස් ඇත.

"කෂෝගිගේ වැඩිමල් පුතු සෞදිය අතහැර අමෙරිකාවට යයි"

බටහිර ග්‍රීසියට ප්‍රබල භූ කම්පනයක්

(කොළඹ, ලංකාපුවත්) – බටහිර ග්‍රීසියේ අයෝනියන් මුහුදු ප්‍රදේශයේ රිච්ටර් මාපකයේ ඒකක 6.8 ක අගයකින් යුත් ප්‍රභල භුකම්පනයක් සිදුව ඇති බව අමෙරිකානු භූ සමීක්ෂණ ආයතනය නිවේදනය කරයි.

"බටහිර ග්‍රීසියට ප්‍රබල භූ කම්පනයක්"

කෂෝගි ඝාතකයන්ට දඬුවම් ලබාදෙන බවට සෞදි කුමරුගෙන් ප්‍රකාශයක්

(කොළඹ, ලංකාපුවත්) –සෞදි මාධ්‍යවේදී ජමාල් කෂෝගි ඝාතනයට සම්බන්ධ පුද්ගලයින් සියලු දෙනාට දඬුවම් ලබාදෙන බව සෞදි කුමරු මොහොමඩ් බින් සල්මාන් එරට මාධ්‍ය වෙත සදහන් කර ඇත.

"කෂෝගි ඝාතකයන්ට දඬුවම් ලබාදෙන බවට සෞදි කුමරුගෙන් ප්‍රකාශයක්"

තලෙයිබාන් නායකයෙකුට පාකිස්ථානයෙන් නිදහස

(කොළඹ, ලංකාපුවත්) –පාකිස්ථාන අත්අඩංගුවේ සිටි තලෙයිබාන් සංවිධානයේ නායකයෙකු නිදහස් කර තිබේ.

"තලෙයිබාන් නායකයෙකුට පාකිස්ථානයෙන් නිදහස"

ලොව 7 වැනි ආශ්චර්යය අනාගත පරපුරට චීනය දායාද කරයි

(කොළඹ, ලංකාපුවත්) –හොංකොං – චුහයි – මැකාවෝ පාලම චීන ජනපතිවරයා විසින් පසුගියදා විවෘත කරන ලදි.

"ලොව 7 වැනි ආශ්චර්යය අනාගත පරපුරට චීනය දායාද කරයි"

විල්ලා අද මෙක්සිකෝවට

(කොළඹ, ලංකාපුවත්) – මෙක්සිකෝවේ නිරිත දිග වෙරළ කළාපයට පැමිණෙමින් තිබෙන “විල්ලා සුළි කුණාටුව” හේතුවෙන් එරට කාළගුණ බළධාරීන් පැසිෆික් මුහුදු කළාපයේ කොටසකට අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

"විල්ලා අද මෙක්සිකෝවට"

දීපිකා හා රන්වීර්ගේ විවාහය ලබන මාසයේ දී

(කොළඹ, ලංකාපුවත්) – සුපිරි බොලිවුඩ් නිළි දීපිකා පදුකෝන් හා ජනප්‍රිය බොලිවුඩ් නළු රන්වීර් සිං සමඟින් ලබන මස 14 හා 15 යන දෙදින විවාහ වන බවට නිළ වශයෙන් දැනුම් දී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

"දීපිකා හා රන්වීර්ගේ විවාහය ලබන මාසයේ දී"

තායිවානයේ දුම්රියක් පීලි පැනීමෙන් 18ක් ජීවිතක්ෂයට

(කොළඹ, ලංකාපුවත්) –තායිවානයේ දුම්රියක් පීලි පැනීමකින් සිදුවූ අනතුරෙන් මගීන් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

"තායිවානයේ දුම්රියක් පීලි පැනීමෙන් 18ක් ජීවිතක්ෂයට"