(කොළඹ, ලංකාපුවත්) – ෆේස්බුක් සමාජ ජාලය ඔස්සේ පළකෙරෙන සමාජ විරෝධී ප්‍රකාශන සහ දර්ශන අධීක්ෂණය කිරීම සඳහා තුන්දහසක පිරිසක් යොදවන බව එහි නිර්මාතෘ මාර්ක් සකබර්ග් පවසයි.
"ෆේස්බුක් පිටුව අධීක්‍ෂණයට මුරකරුවන් තුන්දාහක්"Category: WORLD
(කොළඹ, ලංකාපුවත්) – යුරෝපා සංගමය මහ මැතිවරණයට බලපෑම් කිරීමට උත්සාහ දරණ බව, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය තෙරේසා මේ චෝදනා කර ඇත.
"යුරෝප සංගමයට තෙරේසා මේගෙන් චෝදනා – බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව විසුරුවයි"(කොළඹ, ලංකාපුවත්) – දකුණු කොරියාවේ සැම්සුන් සමාගම විසින් පවත්වාගෙන යන නැව් තටාංගනයක සිදු වූ දොඹකර අනතුරකින් පුද්ගලයන් 6 දෙනකු මියගොස් පුද්ගලයින් 20දෙනෙකු තුවාල ලබා ඇති බව බීබීසී පුවත් සේවය වාර්තා කර ඇත.
"සැම්සුන් දොඹකරයක් කඩාවැටී හයක් මරුට – 20කට තුවාල"(කොළඹ, ලංකාපුවත්) – සිරියාව තුල පවතින සිවිල් යුද්ධය නිමා කිරීම සඳහා සටන් විරාමයක් ගෙන ඒමට අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටීන් එකඟ වී තිබේ.
"සටන් විරාමයක් ගෙන ඒමට ට්‍රම්ප් සහ පුටීන් එකඟතාවක"(කොළඹ, ලංකාපුවත්) – අයි එස් ත්‍රස්තයින් සිරියාවේ ඊසාන දිග දේශසීමාව අසල සරණගත කඳවුරකට එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයින් 37 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි අල්ජසීරා වෙබ් අඩවිය වාර්තා කර ඇත.
"සිරියා සරණාගත කඳවුරකට එල්ල වූ අයි එස් ප්‍රහාරයකින් 37ක් මරුට"(කොළඹ, ලංකාපුවත්) – මෝල්ටා රාජ්‍යයේ අග්‍රමාත්‍ය ජෝසෆ් මස්කට් හදිසි මහ මැතිවරණයක් කැඳවා ඇති බව බීබීසී පුවත් සේවය වාර්තා කර ඇත.
"මෝල්ටා අගමැති හදිසි මහ මැතිවරණයක් කැඳවයි"(කොළඹ, ලංකාපුවත්) – මෙතෙක් ලොව ජීවත්ව සිටි වයස්ගතම තැනැත්තා ලෙස විශ්වාස කෙරෙන පුද්ගලයකු මරණයට පත්ව ඇති තොරතුරක් ඉන්දුනීසියාවේ මධ්‍යම ජාවා කලාපයේ ග්‍රාමයකින් වාර්තා වේ.
"ලොව වයස්ගතම තැනැත්තා මිය යයි"(කොළඹ, ලංකාපුවත්) – අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, උතුරු කොරියානු නායක කිම් ජොන් උන් හමු වීමට බලාපොරොත්තු වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
"ට්‍රම්ප්, උතුරු කොරියානු නායකයා හමුවීමේ අපේක්ෂාවක"(කොළඹ, ලංකාපුවත්) –1970 සහ 1980 දශකයන්හි හින්දි සිනමාවේ අතිශයින් ජනප්‍රිය නළුවකු වූ විනෝද් ඛන්නා මිය යයි. ඊයේ(27) මිය යන විට ඔහු 70 වැනි වියේ පසුවු බව ඉන්දීය මාධ්‍ය වාර්තාවල දැක්වේ.
"හින්දි සිනමා නළු විනෝද් ඛන්නා මිය යයි"(කොළඹ, ලංකාපුවත්) –රුසියාවට අයත් ඔත්තු බැලූ ලිමාන් නෞකාව, තුර්කියට ආසන්න මුහුදේ ගිලී තිබේ. අනතුර සිදුවුණේ එම නෞකාව භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් හා ගැටීමෙන් බව රුසියානු රාජ්‍ය මාධ්‍ය වාර්තා කර ඇත.
"රුසියාවට අයත් ඔත්තු බැලූ ලිමාන් නෞකාව මුහුදේ ගිලෙයි"