(කොළඹ | ලංකාපුවත්) – පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන්ව, එරට යුද හමුදාව මඟින් මෙහෙයවන විශේෂ පුහුණු කඳවුරකට සහභාගි කරවීමට පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලය තීරණය කර ඇත.
"පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමට හමුදා පුහුණුවක්"Category: WORLD
(කොළඹ | ලංකාපුවත්) – ලොව ප්‍රධානතම සමාජ මාධ්‍ය ජාල අතර ඉදිරියෙන් ඇති Facebook, Instagram, Threads සහ Messenger ජාලා බිඳවැටී ඇති බව වාර්තා වෙයි.
"ෆේස්බුක් අක්‍රීය වෙයි"(කොළඹ | ලංකාපුවත්) – චීනයේ රාජ්‍ය පාලනය පිළිබඳ ඉහළම බල ආයතනය වන චීන ජාතික මහජන කොංග්‍රසයේ වාර්ෂික සැසිවාරය ඇරඹේ. ඒ, බෙයිජිං අගනුවර පිහිටි මහ ශාලාවේ දී යි.
"චීන ජාතික මහජන කොංග්‍රසයේ දෙවෙනි සැසිවාරය ඇරඹේ"කාන්තාවකට ලිංගික අතවර කළ බවට වැරදිකරු වූ බ්‍රසීල පාපන්දු ක්‍රීඩක ඩැනී අල්වේස් ව සිරගත කර තිබේ.
"බ්‍රසීල පාපන්දු තරුවක් ස්ත්‍රී දූෂණයකට වරදකරු වෙයි"(කොළඹ | ලංකාපුවත්) – චීන සාම්ප්‍රදායික නව වසර ඊයේ (9) රාත්‍රියේ උදාවිය. චීන මාධ්‍ය සමූහය විසින් නිෂ්පාදනය කරන ලද වසන්ත උත්සව සංස්කෘතික ප්‍රසංගය ඊයේ රාත්‍රී 8 ට ලොව පුරා ප්‍රේක්ෂකයන් හමුවේ දිගහැරිණි.
"“චීන වසන්ත උත්සව ජනතා සංස්කෘතික මංගල්‍යය” මකරාගේ වසර උදාවේ ගෝලීය ප්‍රේක්ෂකයන් හමුවට"(කොළඹ | ලංකාපුවත්) – පකිස්ථාන මහ මැතිවරණයෙන් තමන් ජයගත් බව ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනෙකු වන ඉම්රාන් ඛාන් හා නවාස් ෂරීෆ් සදහන් කර සිටියි.
"ජයග්‍රහණය සමරන්නැයි ඉම්රාන් තම ආධාරකරුවන්ගෙන් ඉල්ලයි"(කොළඹ | ලංකාපුවත්) – චිලී රාජ්‍යයේ හිටපු ජනාධිපති සෙබස්තියන් පිනේරා හෙලිකොප්ටර් අනතුරකින් ජීවිතක්ෂයට පත්ව ඇත.
"චිලී හිටපු ජනපති හෙලිකොප්ටර් අනතුරකින් ජීවිතක්ෂයට"(කොළඹ | ලංකාපුවත්) – අමෙරිකානු සෙනෙට් සභාව මගින් කැදවා තිබූ කමිටුවට ඊයේ (31) පැමිණි අවස්ථාවේදී මෙටා ප්‍රධාන විධායක නිලධාරී මාර්ක් සකර්බර්ග් ජනතාවගෙන් සමාව ඉල්ලා තිබේ.
"මාර්ක් සකර්බර්ග් සමාව අයදි"(කොළඹ | ලංකාපුවත්) – ලෝකයේ වැඩිම අවදානයක් දිනාගත් චිත්‍රය ලෙස සැලකෙන මොනාලීසා සිතුවමට සුප් ප්‍රහාරයක් එල්ල වී ඇත.
"මොනාලිසාට සුප් ප්‍රහාරයක්"(කොළඹ | ලංකාපුවත්) – අමෙරිකා ජනපති සටනින් ඉවත්වීමට ජනපති අපේක්ෂක රොන් ඩිසැන්ටිස් තීරණය කර ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.
"රොන් ඩිසැන්ටිස් අමෙරිකා ජනපති සටනින් ඉවත් වෙයි"