20 කල්දැමීම බස්නාහිරදී වැඩි ඡන්දයෙන් සම්මතයි

(කොළඹ, ලංකාපුවත්) –පළාත් සභා ඡන්දය එකම දිනයකදී පැවැත්වීමට අදාළ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ යෝජනාව අද (04) දෙවන දිනටත් බස්නාහිර පළාත් සභාව කල්දමා තිබේ.

ඒ අනුව ලබන 11 වනදා එම යෝජනාව විවාදයට ගන්නා බව බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *