සක්‍රීය බැරකම් කළමනාකරණය කිරීමේ පනත් කෙටුම්පත සම්මත වෙයි

(කොළඹ, ලංකාපුවත්) – සංශෝධන සහිතව සක්‍රීය බැරකම් කළමනාකරණය කිරීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මතවී ඇත.

අද (23) මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *