දුම්රිය වර්ජනය දැඩි කරන බව වෘත්තීය සමිති කියයි

(කොළඹ, ලංකාපුවත්) –දැනට ක්‍රියාත්මක දුම්රිය ගමන් වාර 08ද , අද(10) පස්වරුවෙන් පසු අත්හිටුවා අඛණ්ඩව වැඩ වර්ජනයේ නිරත වන බව දුම්රිය වෘත්තීය සමිති අවධාරණය කර ඇත.

ඒ සාකච්ඡාවක් හෝ විසඳුමක් නොලැබීම හේතුවෙනි.

පවතින වර්ජනය පිළිබදව වෘත්තීය සමිති නියෝජිතයින් අද දහවල් සාකච්ඡාවක් පවත්වා තිබේ.

අනතුරුව මෙම තීරණය ගෙන ඇති බව සඳහන් ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *