තුන්වැනි රන්දෝලි පෙරහැර අද

(කොළඹ, ලංකාපුවත්) –මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ තෙවැනි රන්දෝලි පෙරහැර අද(12) වීදි සංචාරය කරයි.

ශ්‍රී දළදා මාලිගාව ඉදිරිපිටින් නිරිත දිශාභිමුඛබව රාත්‍රී 7.10ට පෙරහැර පිටත්ව දළදා වීදිය, ඊ.එල් සේනානායක වීදිය, හරස් වීදිය, ඩී.එස්.සේනානායක වීදිය ඔස්සේ ගමන් ගෙන රජ වීදියෙන් ඉහළට විත් ගෙවැදීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *