එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජයීය සභාවේ සැසියට ජනපති

(කොළඹ, ලංකාපුවත්) – එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 72 වන සැසිවාරය හෙට (19) නිව්යෝර්ක් නුවරදී ආරම්භ කෙරෙන අතර ඒ හා සමගාමීව සංවිධානය කෙරුණු එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජයීය සභාවේ සැසිය ඊයේ (18) පස්වරුවේ නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ සංවිධාන මූලස්ථානයේ දී පැවැත්විණි.

"එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජයීය සභාවේ සැසියට ජනපති"

බන්ධනාගාර රෝහලේ වැඩබලන ප්‍රධාන වෛද්‍ය නිලධාරිනියට ස්ථාන මාරුවක්

(කොළඹ, ලංකාපුවත්) – වැලිකඩ බන්ධනාගාර රෝහලේ වැඩබලන ප්‍රධාන වෛද්‍ය නිලධාරි නිර්මලී තේනුවර මහත්මිය කොළඹ ජාතික රෝහලට අනුයුක්ත කර ඇත.

"බන්ධනාගාර රෝහලේ වැඩබලන ප්‍රධාන වෛද්‍ය නිලධාරිනියට ස්ථාන මාරුවක්"

මගී ප්‍රවාහන ත්‍රීරෝද රථවලට එකම වර්ණයක්

(කොළඹ, ලංකාපුවත්) – මගී ප්‍රවාහන ත්‍රීරෝද රථ සදහාම වෙන්වු වර්ණයක් කඩිනමින් හදුන්වාදීමට මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාව තීරණය කොට ඇත.

"මගී ප්‍රවාහන ත්‍රීරෝද රථවලට එකම වර්ණයක්"

රෝහින්ග්‍යාවරුන්ට ශ්‍රී ලංකාවෙන් උත්තරයක්

(කොළඹ, ලංකාපුවත්) – මියන්මාරයේ රෝහින්ග්‍යා මුස්ලිම් සරණාගතයින්ට කිසිසේත්ම ශී‍්‍ර ලංකාවට ඇතුළුවීමට ඉඩක් නොමැති බව ශී‍්‍ර ලංකා ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.

"රෝහින්ග්‍යාවරුන්ට ශ්‍රී ලංකාවෙන් උත්තරයක්"

අහංගම ගොඩනැගිල්ලක් කඩා වැටෙයි – 05කට තුවාල

(කොළඹ, ලංකාපුවත්) – අහංගම, පැලැස්සගම ප්‍රදේශයේ ඉදිකරමිනි පැවැති ගොඩනැගිල්ලක් අද(18) උදෑසන 09.45ට පමණ කඩා වැටීම හේතුවෙන් පුද්ගලයින් 05දෙනෙකු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි.

"අහංගම ගොඩනැගිල්ලක් කඩා වැටෙයි – 05කට තුවාල"

බහරේනය සමඟ ද්විපාර්ශික සම්බන්ධතා ශක්තිමත් කර ගැනීමට සාකච්ඡා

(කොළඹ, ලංකාපුවත්) –මැදපෙරදිග රටවල සංචාරයක නිරත වන අධිකරණ හා විදේශ රැකියා ඇමතිනී තලතා අතුකෝරළ මහත්මිය බහරේන් කර්මාන්ත වාණිජ හා සංචාරක අමාත්‍ය Zayed Bin Rashid Alzayaniමහතා හමු වී දෙරටට වැදගත් වන ක්ෂේත‍්‍ර සම්බන්ධව සාකච්ඡා පවත්වන ලදි.

"බහරේනය සමඟ ද්විපාර්ශික සම්බන්ධතා ශක්තිමත් කර ගැනීමට සාකච්ඡා"

මධ්‍යම පළාතේ කුඩා දරුවෝ සියයට 95ක් පිටි ආශ්‍රිත කෙටි කෑම වලට හුරුවෙලා

(කොළඹ, ලංකාපුවත්) –මධ්‍යම පළාතේ කුඩා දරුවන්ගෙන් සීයයට 95ක් පමණ පිටි ආශ්‍රිත කෙටි කෑම වලට හුරු වී ඇතැයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

"මධ්‍යම පළාතේ කුඩා දරුවෝ සියයට 95ක් පිටි ආශ්‍රිත කෙටි කෑම වලට හුරුවෙලා"

අද සිට කාර්යාල වේලාවේ වෙනසක්

(කොළඹ, ලංකාපුවත්) – කොළඹ නගරයේ පවතින දැඩි වාහන තදබදය සඳහා පිළියම් සඳහා වන ඉදිරි ක්‍රියාමාර්ග සැලසුම් කිරීමේ ආරම්භක පියවරක් ලෙස බත්තරමුල්ල ප්‍රදේශයේ ස්ථාපිත රජයේ කාර්යාලයන්හි කාර්යාලය වේලාවේ යම් වෙනසක් කිරීමට රජය තීරණය කර ඇති අතර මෙම නියමු ව්‍යාපෘතිය අද (18) සිට ක්‍රියාත්මක කෙරේ.

"අද සිට කාර්යාල වේලාවේ වෙනසක්"

ජනපති අමෙරිකාව බලා පිටත්ව යයි

(කොළඹ, ලංකාපුවත්) – අමෙරිකාවේ නිව්යෝර්ක් නුවරදී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 72 වන සැසිවාරයට සහභාගිවීම සඳහා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ඊයේ(17) පෙරවරුවේ අමෙරිකාව බලා පිටත්ව ගියේය.

"ජනපති අමෙරිකාව බලා පිටත්ව යයි"

බ්‍රිතාන්‍ය මාධ්‍යවේදියෙක් ලංකාවේදී කිඹුල් ප්‍රහාරයකින් මරුට

(කොළඹ, ලංකාපුවත්) – පානම කුඩාකල්ලිය හැඩඔය කලපුවේ බැස සිටියදී කිඹුලකුගේ ප්‍රහාරයකට ලක්වු බ්‍රිතාන්‍ය ජාතික මාධ්‍යවේදියකුගේ සිරුර අද(15) පෙරවරුවේ හමුව තිබේ.

"බ්‍රිතාන්‍ය මාධ්‍යවේදියෙක් ලංකාවේදී කිඹුල් ප්‍රහාරයකින් මරුට"