ක්‍රිකට් පාලක මණ්ඩලයේ ඇතැම් අය ගැන අධ්‍යාපන ඇමතිවරයාගේ දෝෂ දර්ශනයට

(කොළඹ, ලංකාපුවත්) –34 වන සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා තරග ඔක්තෝම්බර් මස පළමු දින සිට 05 වන දින දක්වා කොළඹ සුගතදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතය.

"ක්‍රිකට් පාලක මණ්ඩලයේ ඇතැම් අය ගැන අධ්‍යාපන ඇමතිවරයාගේ දෝෂ දර්ශනයට"

මහේලගෙන් සැර විවේචනයක්

(කොළඹ, ලංකාපුවත්) – කුණු තැවරුණ ඇඳුම් කිසිම දිනයකදීවත් මහජනතාව ඉදිරියේ සේදීමට කටයුතු නොකළ යුතු බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෑත කාලීනව සිදුවූ සිදුවීම් පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන සිය ට්විටර් ගිණුමෙහි ප්‍රකාශයක් තබමින් සදහන් කර ඇත.

"මහේලගෙන් සැර විවේචනයක්"

එංගලන්තය සමග එක්දින තරගාවලි සංචිතයට මැතිව්ස් නැහැ

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා එක්දින හා විස්සයි20 කණ්ඩායම්වල නායකත්වයෙන් ඉවත් වූ ඇන්ජෙලෝ මැතිව්ස් සංචාරක එංගලන්ත කණ්ඩායම සමග ලබන මස ඇරැඹෙන එක්දින තරගාවලියෙන් ඉවත් කිරීමට ජාතික ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන ඇතැයි වාර්තා වෙයි.

"එංගලන්තය සමග එක්දින තරගාවලි සංචිතයට මැතිව්ස් නැහැ"

වසරේ පාපන්දු ක්‍රීඩකයාට හිමි සම්මානය ලුකාට

(කොළඹ, ලංකාපුවත්) –2018 වසරේ පාපන්දු ක්‍රීඩකයාට හිමි සම්මානය දින ගත්තේ ලෝක පාපන්දු අනුශුරතාව හිමිකරගත් ක්‍රොඒශීයා කණ්ඩායමට නායකත්වය ලබා දුන් ලූකා මොඩ්රිච් හිමී විය.

"වසරේ පාපන්දු ක්‍රීඩකයාට හිමි සම්මානය ලුකාට"

ලෝක කුසලාන සංචාරය දිවයිනට

(කොළඹ, ලංකාපුවත්) – පසුගිය 17 වනදා ආරම්භ වුණු 12 වැනි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරයන්ට පිරිනැමෙන කුසලානයේ සංචාරය ඊයේ (20) ශ්‍රී ලංකාවට පැමිණියේය.

"ලෝක කුසලාන සංචාරය දිවයිනට"

ඩිල්ෂාන්ට යළිත් කණ්ඩායමට ඒමට කැමැත්තක්

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකා කණ්ඩායම වර්තමානයේදී වැටී තිබෙන තත්ත්වය දෙස බලන විට තමන්ට නැවතත් අන්තර්ජාතික පිටියට පිවිසීමට සිතෙන බව ශ්‍රී ලංකා පිලේ හිටපු ආරම්භක පිතිකරු තිලකරත්න ඩිල්ෂාන් සදහන් කරයි.

"ඩිල්ෂාන්ට යළිත් කණ්ඩායමට ඒමට කැමැත්තක්"

පාකිස්ථානය පරදා ඉන්දීයාව කඩුළු 08 ක ජයක් ලබයි

(කොළඹ, ලංකාපුවත්) – ආසියානු කුසලාන එක්දින තරගාවලියේ ඊයේ (19) පැවති තරගයෙන් පාකිස්ථාන කණ්ඩායම පරදවා කඩුලු 08ක ජයක් හිමිකරගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුනි.

"පාකිස්ථානය පරදා ඉන්දීයාව කඩුළු 08 ක ජයක් ලබයි"

ඉන්දීයාවට ලකුණු 26 ක ජයක්

(කොළඹ, ලංකාපුවත්) – ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි තරගය ලෙස ඉන්දියාව සහ හොංකොං කණ්ඩායම් අතර ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ (18) පැවැති තරගය ලකුණු 26 කින් ජය ගැනීමට ඉන්දියාව සමත්විය.

"ඉන්දීයාවට ලකුණු 26 ක ජයක්"

ශ්‍රී ලංකාවේදී පළමුවරට අන්තර්ජාතික බේස්බෝල් තරගාවලියක්

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකාවේදී පළමුවරට අන්තර්ජාතික බේස්බෝල් තරගාවලියක් ලබන වසරේ මාර්තු මාසයේ පැවැත්වීමට කටයුතු සංවිධානය වෙයි.

"ශ්‍රී ලංකාවේදී පළමුවරට අන්තර්ජාතික බේස්බෝල් තරගාවලියක්"

ශ්‍රී ලංකාව ආසියානු කුසලාන තරගාවලියෙන් ඉවතට

(කොළඹ, ලංකාපුවත්) – පස් වරක් ආසියානු කුසලානයට හිමිකම් කියු ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර තරගාවලියේ පළමු වටයෙන්ම ඉවත් විමට සිදුවිය. ඒ ඇෆ්ගනිස්ථානය හමුවේ ශ්‍රි ලංකා කණ්ඩායම ලද ලකුණු 91 ක පරාජයත් සමගිනි.

"ශ්‍රී ලංකාව ආසියානු කුසලාන තරගාවලියෙන් ඉවතට"