ආසියානු පැරා ක්‍රීඩා උළෙල 2018 – ශ්‍රීලංකාවට දැනට පදක්කම් 11 යි

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දුනීසියාවේ ගෙලෝරා බංකර්නෝ ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා ජාතික ගීය ඊයේ (11) සිව්වන වතාවටත් වාදනය කරවන්නට ශ්‍රී ලංකා කණ්ඩායම් නායක දිනේෂ් ප්‍රියන්ත හෙරත්ට හැකි විය.

"ආසියානු පැරා ක්‍රීඩා උළෙල 2018 – ශ්‍රීලංකාවට දැනට පදක්කම් 11 යි"

44 වන ජාතික මහා ක්‍රීඩා උළෙල හෙට (11) සිට

(කොළඹ, ලංකාපුවත්) –44 වන ජාතික මහා ක්‍රීඩා උළෙල මෙවර පොලොන්නරුව කේන්ද්‍ර කර ගනිමින් හෙට (11) සිට 14 වන දින දක්වා පොලොන්නරුව දිස්ත්‍රික් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු සංවිධාන කර ඇත.

"44 වන ජාතික මහා ක්‍රීඩා උළෙල හෙට (11) සිට"

ග්‍රැහැම් ලැබ්‍රෝයි ගැන ICC තීන්දුව එයි

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන තේරීම් කමිටු සභාපති වශයෙන් කටයුතු කරන අතරේම ග්‍රැහැම් ලැබ්‍රෝයි මහතා ජාත්‍යන්තර ක්‍රිකට් ආයතනයේ තරග තීරකයෙක් ලෙස කටයුතු කිරිම කිසිම අවස්ථාවක ළබැඳියාව පිළිබඳ ගැටලු ඇති කරන්නක් නොවන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පෙන්වා දී ඇත.

"ග්‍රැහැම් ලැබ්‍රෝයි ගැන ICC තීන්දුව එයි"

පැරා ක්‍රීඩක සැරයන් හෙට්ටිආරච්චිට රිදී පදක්කමක්

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දුනීසියාවේ පැවැත්වෙන 03 වන ආසියානු පැරා ක්‍රීඩා උළලේ ජවන හා පිටිය ඉසව් කිහිපයක් සදහා ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් අද (08) එක් විය.

"පැරා ක්‍රීඩක සැරයන් හෙට්ටිආරච්චිට රිදී පදක්කමක්"

19 න් පහළ ආසියානු කුසලානයේ අනු ශූරතාව ශ්‍රී ලංකා යොවුන් පිලට

(කොළඹ, ලංකාපුවත්) – ආසියානු ක්‍රිකට් සමුළුව සංවිධානය කළ වයස අවුරුදු 19 න් පහළ හත්වැනි ආසියානු කුසලානය දිනාගැනීමට ඉන්දීය යොවුන් පිළ ඊයේ (07) සමත් විය.

"19 න් පහළ ආසියානු කුසලානයේ අනු ශූරතාව ශ්‍රී ලංකා යොවුන් පිලට"

තුන්වන ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ අභිමානවත්ව ඇරඹෙයි

(කොළඹ, ලංකාපුවත්) –ආසියානු පැරා ක්‍රීඩා උළෙල ඉන්දුනීසියාවේ ජාකර්තා නුවර ගෙලෝරා බන්ග් ක්‍රීඩා සංකීර්ණයේදී අති උත්කර්ශවත්ව හා ගාම්භීර ලෙස ඉකුත් 06වනදා ආරම්භ විය.

"තුන්වන ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ අභිමානවත්ව ඇරඹෙයි"

ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩා පුහුණු මධ්‍යස්ථාන 500 ක්

(කොළඹ, ලංකාපුවත්) –අධ්‍යාපනය සහ ක්‍රීඩාව නගා සිටුවීමට පියවර ගත් වත්මන් ආණ්ඩුව ඉදිරි වසර 03 තුල අංග සම්පූර්ණ, ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩා පහසුකම්වලින් සමන්විත පුහුණු මධ්‍යස්ථාන 500ක් ඉදි කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

"ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩා පුහුණු මධ්‍යස්ථාන 500 ක්"

තරග සංචාරයක් සඳහා එංගලන්ත කණ්ඩායම දිවයිනට

(කොළඹ, ලංකාපුවත්) – ඔක්තොම්බර් 10 වැනිදා සිට නොවැම්බර් 27වැනිදා දක්වා ශ්‍රී ලංකාව සමග තරගාවලි සංචාරයකට එක්විම සඳහා එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම අද (01) පෙරවරුවේ දිවයිනට පැමිණයේය.

"තරග සංචාරයක් සඳහා එංගලන්ත කණ්ඩායම දිවයිනට"

ඔලිම්පික් කමිටුවේ “GoodSport” නිල සඟරාව එළිදකී

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ “GoodSport” නිල සඟරාව එළිදැක්වීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (27) කොළඹ, ශැංග්‍රිලා හෝටලයේ දී සිදු කෙරිණි.

"ඔලිම්පික් කමිටුවේ “GoodSport” නිල සඟරාව එළිදකී"

බංග්ලාදේශය අවසන් තරගයට සුදුසුකම් ලබයි

(කොළඹ, ලංකාපුවත්) –ආසියානු කුසලානයේ සුපිරි කණ්ඩායම් හතර වටයේ පාකිස්තාන සහ බංග්ලාදේශ කණ්ඩායම් අතර අබුඩාබී ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ (26) පැවති තරගය ලකුණු 37 කින් ජයග්‍රහණය කරමින් අවසක් මහා තරගයට සුදුසුකම් ලබා ගැනිමට බංග්ලාදය සමත්විය.

"බංග්ලාදේශය අවසන් තරගයට සුදුසුකම් ලබයි"