දෙවැනි ටෙස්ට් තරඟය : ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 253කට සීමා වෙයි

(කොළඹ, ලංකාපුවත්) – බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමට එරෙහිව ශාන්ත ලුසියාහීදී පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 253කට සීමා විය.

"දෙවැනි ටෙස්ට් තරඟය : ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 253කට සීමා වෙයි"

හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් පස් දෙනෙකුට ක්‍රීඩා ඇමතිගෙන් ආරාධනාවක්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපදේශන කමිටුවක් සදහා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් පස් දෙනෙකුට ක්‍රීඩා අමාත්‍යවරයා ආරාධනා කර තිබේ

"හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් පස් දෙනෙකුට ක්‍රීඩා ඇමතිගෙන් ආරාධනාවක්"

ක්‍රිකට් නිලවරණයට පනවා තිබූ අධිකරණ වාරණය ඉවතට

(කොළඹ, ලංකාපුවත්) – අලුතින් නාමයෝජනා කැඳවා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය පවත්වන ලෙස අභියාචනාධිකරණය අද(14) නියෝග කළේය.

"ක්‍රිකට් නිලවරණයට පනවා තිබූ අධිකරණ වාරණය ඉවතට"

ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා උළෙලේ දස්කම් දැක්වූවන් දිවයිනට

(කොළඹ, ලංකාපුවත්) – ජපානයේ පැවැත්වුනු 18 වන ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා උළෙල සඳහා සහභාගී වී පදක්කම් 9 ක් හිමිකර ගනිමින් ශ්‍රී ලංකාවට තරගාවලියේ 5 වන ස්ථානය හිමිකරදෙමින් මෙරටට පැමිනි ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිගැනීමේ උත්සවයක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ විශේෂ අරධිතයින්ගේ පිවිසුමේ දී අද(13) පැවැත්වුණි.

"ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා උළෙලේ දස්කම් දැක්වූවන් දිවයිනට"

මැතිව්ස් හා ගමගේ වෙනුවට ක්‍රීඩකයින් දෙදෙනෙක් ආදේශ කෙරේ

(කොළඹ, ලංකාපුවත්) –බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය අහිමී වන වේග පන්දු යවන ක්‍රීඩක හා ඇන්ජලෝ මැතිව්ස් වෙනුවෙන් දසුන් ශානක හා ධනුෂ්ක ගුණතිලක යන ක්‍රීඩකයින් ආදේශ කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර සිටි.

"මැතිව්ස් හා ගමගේ වෙනුවට ක්‍රීඩකයින් දෙදෙනෙක් ආදේශ කෙරේ"

ක්වාසි නියන්තකායි FIFAවලින් ඉල්ලා අස්වේ

(කොළඹ, ලංකාපුවත්) – ඝානාහි පාපන්දු සංගමයේ හිටපු සභාපති ක්වාසි නියන්තකායි, අප්‍රිකාවේ පාපන්දු සම්මේලනයෙන් (CAF) ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ (FIFA) ඔහු දැරූ තනතුරුවලින් ඉල්ලා අස්වී ඇත.

"ක්වාසි නියන්තකායි FIFAවලින් ඉල්ලා අස්වේ"

FIFA පාපන්දු සැණකෙළිය ජුනි 14 වනදා සිට

(කොළඹ, ලංකාපුවත්) – ජුනි 14 වනදා 2018 ෆිෆා ලෝක කුසලානය සඳහා රුසියාව සහ සෞදි අරාබිය අතර ද්වන්ද සටනින් ආරම්භ වන මෙවර පාපන්දු ලෝක කුසලානය මොස්කව් නුවර ලුෂ්නිකි ක්‍රීඩාංගණයේ දී ඇති උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට සියලු කටයුතු සුදානමින් පවතී.

"FIFA පාපන්දු සැණකෙළිය ජුනි 14 වනදා සිට"

ශ්‍රී ලංකාවේ මලල ක්‍රිඩාවේ උන්නතිය උදෙසා ජපානයෙන් අතහිත

(කොළඹ, ලංකාපුවත්) – 18 වන ආසියානු කනිෂ්ඨ මළල ක්‍රීඩා තරගාවලිය සදහා ආරාධිත අමුත්තෙකු ලෙස සහභාගී වී සිටින පළාත් සභා පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතා ජපානයේ හෂිමා නගරයේ නගරාධිපති සතෝෂි මැට්සුයි මහතා සමග ශ්‍රී ලංකාවේ ක්‍රීඩා සංවර්ධනය සදහා වූ ද්වීපාර්ශ්වික ගිවිසුමක් පසුගියදා අත්සන් තබනු ලැබීය.

"ශ්‍රී ලංකාවේ මලල ක්‍රිඩාවේ උන්නතිය උදෙසා ජපානයෙන් අතහිත"