(කොළඹ, ලංකාපුවත්) – මීතොටමුල්ල ඛේදවාචකයෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් ජනතාව වෙනුවෙන් නීතියේ ආධාර ලබාදීමට කටයුතු කරන බව ශ්රී ලංකා නීතීඥ සංගමය පවසයි.
නීති ආධාර කොමිෂන් සභාවේ ද සහයෝගය ඇතිව මෙම කටයුතු සිදුකිරීමට බලාපොරොත්තු වන බව නීතීඥ සංගමය සඳහන් කළේය.
National News Agency of Sri Lanka