ට්‍රම්ප් ඊශ්‍රායල සංචාරය ආරම්භ කරයි

(කොළඹ, ලංකාපුවත්) – අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ඊශ්‍රායල සංචාරය ආරම්භ කර ඇත.

ඒ අනුව සවුදි අරාබි සංචාරය අවසන් කරමින් ජනාධිපතිවරයා අද සවස් වන විට ඊශ්‍රායලයට ළගාවීමට නියමිත බව එරට මාධ්‍ය වාර්තා සදහන් කර තිබේ.

පලස්තීන හා ඊශ්‍රායල නායකයන් හමු වී දෙරට අතර ඇති වී තිබෙන අර්බුදකාරී වාතාවරණය පිළිබද සාකච්ඡා පැවැත්වීමට නියමිත බව ධවල මන්දිර වාර්තා සදහන් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *