(කොළඹ, ලංකාපුවත්) – සුප්රකට ප්ලේ බෝයි සගරාවේ නිර්මාතෘ වන හියු හෙෆ්නර් මිය ගොස් ඇත.
මිය යන විට ඔහු 91වන වියේ පසුවිය.
ස්වභාවික හේතූන් මත ඔහු මරණයට පත්වූ බව ප්ලේ බෝයි සමාගම නිවේදනයක් නිකුත් කරමින් ප්රකාශ කර තිබේ.
1953 වසරේ ඔහු ප්ලේ බෝයි සගරාව හදුන්වාදුන් අතර පසුව එය ලොව වැඩියෙන්ම අලෙවි වන සගරාවක් බවට පත්විය. මේ වන විට එය ලොව රටවල් රැසක අලෙවි වේ.