Business 0 රාජ්ය සේවකයන්ටත් සහන මිලට පොල් Written by:chanakaPosted on:17th November 2017 (කොළඹ, ලංකාපුවත්) – රාජ්ය ආයතනවල සේවක සේවිකාවන් සඳහා පොල් ලබා දීමේ වැඩසටහනක් රජයේ වැවිලි සමාගම් විසින් ආරම්භ කර තිබේ. ඒ යටතේ රාජ්ය ආයතන වෙත පැමිණෙන ලොරි රථ මගින් පොල් අලෙවි කෙරෙන්නේ රුපියල් 65 බැගින් වූ මිලකට ය.