(කොළඹ, ලංකාපුවත්) – දකුණු ප්‍රංශයේ ට්රේබීස් නගරයේ සුපිරි වෙළෙඳසලකට කඩා වැදුන තුවක්කුකරුවෙක් එහි සිටි පාරිභෝගිකයින් ප්‍රාණ ඇපයට ගෙන ඇතැයි ප්‍රංශ බලධාරීහු ප්‍රකාශ කරයි.
තුවක්කුකරු, පාරිභෝගික ජනතාව ඔහුගේ ප්‍රාණ ඇපයට ගැනීමට පෙර ව්‍යායාම යෙදෙමින් සිටි පොලිස් භටයන් පිරිසක් ඉලක්ක කර වෙඩි තබා ඇති බව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
ප්‍රංශ පොලිසිය එම සුපිරි සුපිරි වෙළෙඳසල වෙත ළඟා වී ඇති බවද සදහන් වේ.
2015 ජනවාරි මාසයේ ජිහාඩ්වාදී තුවක්කුකරුවකු විසින් පැරිස් අගනුවර සුපිරි වෙළෙඳසලකට එල්ල කරන ලද ප්‍රහාරයකින් හතර දෙනෙක් මිය ගියේය.