(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය මැයි 31 දාට පෙර පැවැත්වීමට අවශ්‍ය පියවර ගන්නා බව ක්‍රීඩා , පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆසියර් මුස්තාෆා මහතා පවසයි.
ක්‍රීඩා අමාත්‍යාංශයේ පැවැති මධ්‍ය හමුවකදී ඔහු මේ බව අද (04) ප්‍රකාශ කළේය.
National News Agency of Sri Lanka