රංගන ශිල්පී සුනිල් ප්‍රේමකුමාර අභාවප්‍රාප්ත වෙයි

(කොළඹ, ලංකාපුවත්) –ප්‍රවීණ රංගන ශිල්පියෙකු වන සුනිල් ප්‍රේමකුමාර මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

අද(02) උදෑසන කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා අභාවප්‍රාප්ත වී ඇත.

මියයන විට 62 වන වියේ පසු වූ සුනිල් ප්‍රේමකුමාර මහතා ටෙලිනාට්‍ය රැසකට රංගනයෙන් දායක වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *