(කොළඹ, ලංකාපුවත්) – 2018 පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල විභාග දෙපාර්තුමේන්තුව විසින් නිකුත් කර තිබේ.
ඒ අනුව www.doenets.lk/exam/ යන විභාග දෙපාර්තුමේන්තු නිල වෙබි අඩවිය වෙත ප්‍රතිඵල නිකුත් කර ඇත.
මෙවර 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන්, දිවයිනේ ප්‍රථම ස්ථාන දෙකක් වාර්තා වේ. ඒ අනුව,
බුමිත් මෙත්නුල් විතානගේ – 199 (පිළියන්දල සෝමවීර චන්ද්‍රසිරි විද්‍යාලය )
සනූප දිමත් පෙරේරා – 199 (ශාන්ත මරියා මහා විද්‍යාලය වේයන්ගොඩ) හිමි කර ගෙන ඇත.