LOCAL Top Story 0 පාර්ලිමේන්තුවේ වාර අවසන් කරයි Written by:chanakaPosted on:27th October 2018 (කොළඹ, ලංකාපුවත්) – පාර්ලිමේන්තුවේ වාර අවසන් කර තිබේ. ඒ අනුව පාර්ලිමේන්තුව නොවැම්බර් 16වනදා යළි කැඳවීමට නියමිතය. ජනාධිපති මෛත්රීපාල සිරිසේන මැතිතුමාගේ නියමය පරිදි ජනාධිපති ලේකම්වරයා විසින් මෙම අති විශේෂ ගැසට් නිවේදනය නිකුත්කර ඇත.