LOCAL 0 නොසන්සුකාරී තත්ත්වය සමඟ කථානායක නැගිට යයි Written by:chanakaPosted on:15th November 2018 (කොළඹ, ලංකාපුවත්) – පාර්ලිමේන්තුවේ මේ වන විට පවතින දැඩි නොසන්සුන්කාරී තත්ත්වයත් සමග කථානායක කරු ජයසූරිය මහතා සිය අසුනෙන් නික්ම ගොස් ඇත. සෙංකෝලයද රැගෙන මෙලෙස කථානායකවරයා නික්ම ගිය බව වාර්තා වේ.