(කොළඹ, ලංකාපුවත්) –චීන ජනාධිපති ෂී ජින් පිං, බීජිං හි දී චන්ද්‍ර ගවේෂණ ව්‍යාපෘතියක් වන ” චන්ග් අ 4 ” ව්‍යාපෘතියට එක් වූ විද්‍යාත්මක පර්යේෂකයන්ගේ නියෝජිතයින් හමු වූ අතර එහිදී වැදගත් දේශනයක් ද පවත්වනු ලැබීය.
චීන විද්‍යා හා තාක්ෂණික කාර්ය මණ්ඩලය සහ අභ්‍යාවකාශ පර්යේෂණකයන් චන්ද්‍ර ගවේෂණ ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ ඉටු කිරීමට උදෙසා කැපවී ගෝලීය අභ්‍යාවකාශ ව්‍යායාම් වර්ධනයට අඛණ්ඩව උත්සාහ දැරිය යුතු බව ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළේය.