(කොළඹ, ලංකාපුවත්) – නීති විරෝධී මධ්‍යසාර වැටලීම් අප්‍රේල් 30 වනදා තෙක් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට පොලීසිය පියවර ගෙන තිබේ.
එවැනි වැටලීම් සදහා පොලිස් ඇප ලබාදීම ද අත්හිටුවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සදහන් කළේය.
National News Agency of Sri Lanka