මහබැංකු බැදුම්කර වෝහාරික විගණන වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කිරීමේ තීරණයක්

(කොළඹ, ලංකාපුවත්) – බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් වන වෝහාරික විගණන වාර්තාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාගැනීම සඳහා සභාගත කිරීමට කථානායක කරු ජයසූරිය මහතා තීරණය කර තිබේ.

අද (21) පාර්ලිමේන්තු සැසිය ආරම්භයේදී ප්‍රකාශයක් කරමින් කථානායකවරයා සඳහන් කළේ එය කෝප් කමිටුවට පමණක් නොව පාර්ලිමේන්තුවේ සියළුම මන්ත්‍රීවරුන් වෙත ලබාදීමට තමා නිර්දේශ කරන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *