(කොළඹ, ලංකාපුවත්) –කොවිඩ් 19 වසංගතය පාලනය කිරීම සඳහා ඇඳිරි නීතිය පනවා තිබූ කාලය තුළ අත්අඩංගුවට ගෙන තිබූ වාහන නැවත ඒවායේ හිමිකරුවන්ට භාරදීමට තීරණය කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කරයි.
ඒ සදහා අදාළ පියවර ගන්නා ලෙස රජය විසින් වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට උපදෙස් දී තිබේ.