දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනපති කොමිසමේ කාලය දීර්ඝ කරයි

(කොළඹ, ලංකාපුවත්) –දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයාබැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ කාල සීමාව මාස 04 කින් දීර්ඝ කිරීමට කටයුතු කර ඇත.

ඒ අනුව එහි කාල සීමාව මේ වසරේ නොවැම්බර් 09 වනදා දක්වා දිර්ඝ කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *