LOCAL 0 සුවය ලැබූ සංඛ්‍යාව 2646 ක් දක්වා ඉහළට Written by:chanakaPosted on:13th August 202013th August 2020 (කොළඹ, ලංකාපුවත්) –තවත් කොරෝනා ආසාදිතයන් 08 දෙනෙකු සම්පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටත්ව ගොස් තිබේ. ඒ අනුව මේ වන විට සුවය ලැබූ කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 2646 දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.