LOCAL 0 අසාදිතව සුවය ලැබූ සංඛ්‍යාව 2819ක් දක්වා ඉහළට Written by:chanakaPosted on:26th August 2020 (කොළඹ, ලංකාපුවත්) – තවත් කොරෝනා ආසාදිතයන් 03 දෙනෙකු සම්පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටත්ව ගොස් තිබේ. ඒ අනුව මේ වන විට සුවය ලැබූ කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 2819දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.