LOCAL 0 සුවය ලැබූ සංඛ්‍යාව 11,031ක් දක්වා ඉහළට Written by:chanakaPosted on:13th November 2020 (කොළඹ, ලංකාපුවත්) –කොරෝනා ආසාදිතවී සුවය ලැබූ තවත් 378 රෝහලෙන් පිටත්ව ගොස් තිබෙන බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි. ඒ අනුව මේ වන විට සුවය ලැබූ සංඛ්‍යාව 11031ක් දක්වා ඉහළ ගොස් ඇත.