MORE NEWS 0 තවත් ආසාදිතයින් 311ක් සුවය ලබයි Written by:chanakaPosted on:16th November 2020 (කොළඹ, ලංකාපුවත්) –කොවිඩ් -19 වෛරසය වැළඳී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි 311 දෙනෙක් සුවය ලබා අද (16) දිනයේදී රෝහල්වලින් පිටව ගොස් ඇතිබව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි. ඒ අනුව මේ වන විට සුවය ලබා ඇති මුළු කොවිඩ් ආසාදිතයින් ගණන 11,806ක් වේ.