ඇමරිකානු කොවිඩ් එන්නත ප්‍රථම වරට එන්නත් කරයි

(කොළඹ, ලංකාපුවත්) –අමරිකානු කොවිඩ් එන්නත බ්‍රිතාන්‍යයට ගෙන ඒමෙන් පසු පළමුවරට සාමාන්‍ය භාවිතය අද(08) ආරම්භ විය.

ඒ අනුව අනූ වියැති කාන්තාවකට එම එන්නත ලබා දුන් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඇයගේ නම සටහන් වන්නේ Margaret Keenan ලෙසයි.

අමරිකානු ෆයිසර් සහ බයෝඑන්ටෙක් ආයතන ඒකාබද්ධ නිෂ්පාදනය කළ මෙම එන්නත බ්‍රිතාන්‍යය තුල වයස්ගත පිරිස හා සෞඛ්‍ය සේවකයින් ට පළමු අදියරේදී බෙදා දෙනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *